# Used "MacBook Pro" #

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    340604-apple-macbook-pro-13-inch-2013.jpg




    :)
    :)

    :)
    :)

    මචන්ලා පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න ඕනි ! ලංකාවේ විකුණන්න තියන හොඳ තැන් මොනවද ?

    ගන්න හොද මොඩල් එකක් කියනවද ? (75-80,000 වියදම් කරන්න පුලුවන්)
    අනික ගන්නකොට මොනවද බලන්න ඔිනි විශේෂ දේවල් ?

    තව එකේ තියන SSD storage එකට අමතරව අපිට වෙනම හාර්ඩ් එකක් සෙට් කරන්න පුලුවන්ද ? (එහෙම ස්ලොට් එකක් එන ඒවා නැද්ද ? :)
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    2012 ekak gaththa USA walin 85,000 ta masa 3 yi battery maru kala 18 yi, den key board problem ekak. Pls think twice for used Macbooks.

    Patta quality videos , Sounds ,Graphics
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ලංකාවෙ පරණ මැක් ගන්න ශුවර් තැනක් නම් දන්නෙ නැහැ
    මාලඹේ පැත්තෙ ලිට්ල් මැක් ශොප් වගේ නමක් තියන තැනක් අහල තියනවා බඩු අරගෙන නම් නැහැ ඒක නිසා මොනවත් කියන්න දන්නෙ නැහැ

    බලන්න දේවල් ගොඩක් තියනවා බන්
    හැම හාඩ්වෙයා එකක්ම චෙක් කරලා බලන්න ඕන
    බැටරි සයිකල් කීයක් ගිහින්ද
    ඩෙඩ් පික්සල් තියෙද

    මැක් හාඩ් වල එන්නෙ ප්‍රොප්රයිටරි කනෙක්ටර් එකක් ඒකට හරියන්න SSD ගන්න පුලුවන් හැබැයි බ්‍රෑන්ඩඩ් අලුත් එකක් ඔය උඹ මැක් එකට වියදම් කරන ගානෙන් බාගයක් විතර වෙනවා

    රෙටිනා මොඩල් වල රැම් අප්ග්‍රේඩ් කරන්න බැහැ ඒක නිසා පුලුවන් තරම් ලොකු රැම් තියන එකක් ගන්න ඕන

    බිම වැටිලද ගලවලා හදලද ෆෑන් වැඩද රත් වෙනවද බැටරි ඉක්මනට බහිනවද කී සේරම වැඩද ඔරිජිනල් ඩිස්පලේ තියනවා ඔරිජිනල් ස්පීකර් තියනවද etc etc දාහක් දේචල් බලන්න තියනවා බන්