used monitors price වැඩි නැද්ද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    Monitor හුත්ත විසික් කරලා 40 inch වගේ TV එකක් ගනින් Monitor එක විදිහට.
    TV වල pixel density හදල තියෙන්නෙ ඒ අදාල distance එකට. මොනිටර් එකක් වගේ ලග තියන් පාවිච්චි කරන්න බෑ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    පහුගිය ටිකේ අලුත් මොනිටර් පට්ටම විදියට ගනන් ගිහින් තිබුනා, ඒවට හරියන්න යූස්ඩ් ඒවත් ගනන් වැඩි උනා. දැන් අලුත් ඒව ගනන් අඩු වේගෙන යනවා, යූස්ඩ් ඒව තාම පරන ගනන් වලටම විකුනනවා
    තව ටික දවසකින් ඒව අඩුවෙයි.