අලුත් එකක්ම ගන්න එක හොඳයි
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 8, 2023 #21 අලුත් එකක්ම ගන්න එක හොඳයි Reactions: Any.key
olu bakka Well-known member Aug 18, 2011 22,726 23,402 113 Oct 8, 2023 #23 IndrajithGamage said: Monitor හුත්ත විසික් කරලා 40 inch වගේ TV එකක් ගනින් Monitor එක විදිහට. Click to expand... TV වල pixel density හදල තියෙන්නෙ ඒ අදාල distance එකට. මොනිටර් එකක් වගේ ලග තියන් පාවිච්චි කරන්න බෑ.
IndrajithGamage said: Monitor හුත්ත විසික් කරලා 40 inch වගේ TV එකක් ගනින් Monitor එක විදිහට. Click to expand... TV වල pixel density හදල තියෙන්නෙ ඒ අදාල distance එකට. මොනිටර් එකක් වගේ ලග තියන් පාවිච්චි කරන්න බෑ.
cmkmagic Active member Nov 6, 2015 359 97 43 Oct 9, 2023 #24 msi pro mp273a 27 inch 100hz මේක හොඳයිද https://www.msi.com/Business-Productivity-Monitor/PRO-MP273A
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,546 113 Colombo Oct 9, 2023 #25 පහුගිය ටිකේ අලුත් මොනිටර් පට්ටම විදියට ගනන් ගිහින් තිබුනා, ඒවට හරියන්න යූස්ඩ් ඒවත් ගනන් වැඩි උනා. දැන් අලුත් ඒව ගනන් අඩු වේගෙන යනවා, යූස්ඩ් ඒව තාම පරන ගනන් වලටම විකුනනවා තව ටික දවසකින් ඒව අඩුවෙයි.
පහුගිය ටිකේ අලුත් මොනිටර් පට්ටම විදියට ගනන් ගිහින් තිබුනා, ඒවට හරියන්න යූස්ඩ් ඒවත් ගනන් වැඩි උනා. දැන් අලුත් ඒව ගනන් අඩු වේගෙන යනවා, යූස්ඩ් ඒව තාම පරන ගනන් වලටම විකුනනවා තව ටික දවසකින් ඒව අඩුවෙයි.