Used Phones 14ක් DHL ගෙනුවොත් case එකක් වෙයිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Used Phones 14ක් DHL ගෙනුවොත් case එකක් වෙයිද?

    මම Used / Damaged Phones 14ක් DHL වලින් ගෙන්නන්ද යන්නේ.

    ප්‍රශ්නයක් වෙයිද? එහෙම ගෙන්නන්ද විශේෂ මුකුත් ඕනද?
    TV එකේ දායිද? :baffled: ITN News වලට දායිද?
    "පුත්ගලයෙක් භාවිතා කල දුරකථන 14ක් ගෙන්වීමේදී රේගුව මගින් අත්අඩංගුවට ගනී. තවද ඔහුගේ පරිගණකයේ තිබී අසබ්ය දර්ශන ද පොලිසිය මගින් සොයාගෙන ඇත" :rofl:

    මේ ටික තමා ගෙන්නන්නේ. මට නිකම් හම්බ වෙච්ච එව්වා වගයක්. :D
    ගෙන්නන්ද 10,000/= විතර යනවා. ගොඩක් එව්වගේ පොඩි පොඩි ලෙඩ තියෙන්නේ (Button, etc). ඔක්කොම refurbished Brand New condition. ඕන අය කලින් ඉල්ලන්ඩ

    1567im9.png

    24malw6.jpg

    2djo46p.jpg

    ස්තුති
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    8800 ekak gennuwoth mata aniwa pm ekak dapan.

    එකක් තියෙනවා. Tmobile Sim වැඩ නෑ කියල තමා කිවේ. ලංකාවට වැඩ කරයි. ගෙන්නපුහම බලමුකෝ. Brand new condition
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Personal use ekata otchara genna berida koheda ban.Import license ekak ganna one man hitanne business karanawanan,tawa used ewa genawanan otchara environmental license ekak gannath one.Personal use ekata eka para wedima 3ka koheda puluwan.ohoma bulk genna be.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Personal use ekata otchara genna berida koheda ban.Import license ekak ganna one man hitanne business karanawanan,tawa used ewa genawanan otchara environmental license ekak gannath one.Personal use ekata eka para wedima 3ka koheda puluwan.ohoma bulk genna be.

    Custom එකට අවට පස්සේ එව්වා කරගන්ඩ පුළුවන් නේද?
    තුන ගානේ ගෙන්නන ඒක පාඩුයි.
    Import licence / environmental license ගන්ඩ ලොකු ගානක් යයිද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Custom එකට අවට පස්සේ එව්වා කරගන්ඩ පුළුවන් නේද?
    තුන ගානේ ගෙන්නන ඒක පාඩුයි.
    Import licence / environmental license ගන්ඩ ලොකු ගානක් යයිද?

    Commercial Widihata Issue karana nisa tikak Loku gaanak yai. :yes: Call ekak dila ahala balapan koktath , 100,000 withara unoth aparadene.