Used Phones 14ක් DHL ගෙනුවොත් case එකක් වෙයිද?
මම Used / Damaged Phones 14ක් DHL වලින් ගෙන්නන්ද යන්නේ.
ප්රශ්නයක් වෙයිද? එහෙම ගෙන්නන්ද විශේෂ මුකුත් ඕනද?
TV එකේ දායිද?
ITN News වලට දායිද?
"පුත්ගලයෙක් භාවිතා කල දුරකථන 14ක් ගෙන්වීමේදී රේගුව මගින් අත්අඩංගුවට ගනී. තවද ඔහුගේ පරිගණකයේ තිබී අසබ්ය දර්ශන ද පොලිසිය මගින් සොයාගෙන ඇත"
මේ ටික තමා ගෙන්නන්නේ. මට නිකම් හම්බ වෙච්ච එව්වා වගයක්.
ගෙන්නන්ද 10,000/= විතර යනවා. ගොඩක් එව්වගේ පොඩි පොඩි ලෙඩ තියෙන්නේ (Button, etc). ඔක්කොම refurbished Brand New condition. ඕන අය කලින් ඉල්ලන්ඩ
ස්තුති
මම Used / Damaged Phones 14ක් DHL වලින් ගෙන්නන්ද යන්නේ.
ප්රශ්නයක් වෙයිද? එහෙම ගෙන්නන්ද විශේෂ මුකුත් ඕනද?
TV එකේ දායිද?
ITN News වලට දායිද?"පුත්ගලයෙක් භාවිතා කල දුරකථන 14ක් ගෙන්වීමේදී රේගුව මගින් අත්අඩංගුවට ගනී. තවද ඔහුගේ පරිගණකයේ තිබී අසබ්ය දර්ශන ද පොලිසිය මගින් සොයාගෙන ඇත"

මේ ටික තමා ගෙන්නන්නේ. මට නිකම් හම්බ වෙච්ච එව්වා වගයක්.

ගෙන්නන්ද 10,000/= විතර යනවා. ගොඩක් එව්වගේ පොඩි පොඩි ලෙඩ තියෙන්නේ (Button, etc). ඔක්කොම refurbished Brand New condition. ඕන අය කලින් ඉල්ලන්ඩ
ස්තුති
Last edited:

aniwa