මගේ යාලුවෙක් USA ඉදන් blood pressure meter එකක් එවුව. එහෙන් $177 ගිහින් තිබ්බ එවන්න ඒ මදිවට NMRA approval එකත් මටයි ගිහින් ගන්න උනේ
approval ගන්න දවස් දෙකක් ගියා ඒ දවස් දෙකට warehouse charges 4600. tax එකත් එක්ක ඔක්කොම 10700 ගෙව්වා මම
Total = 177*200+10700 = 46100
සිරාම සිද්දිය කියන්නේ blood pressure meter එක $98*200 =19600 ලංකාවට ගෙන්න 46100


එක නිසා package එක දාන්න කලින් Fedex එකට call එකක් දීල ඔක්කොම ගණන් මිනුම් අහල බලන්න