Used Phones

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    machan uba phaivas 1a dannawada

    eke athule thiyenawa podi phone shop 1k

    eke thiyenne Bangkok walin gena supiri used phones

    dial ekage nama GAMPOLA

    poddak gihin try karala balapan

    math ganne ugen

    me wenakam nam kisima awlak wela na ugen gaththa eka phone ekak wath :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් නුවර නෙවෙයි..
    ඒත් මම PHONE ගන්නේ නුවරින්..
    මෙයා USED,,BRAND NEW,,දෙකම කරනවා..
    මම දැනට PHONE 3 විතර ගෙනත් තියනවා.
    තාම ඒවා එලට වැඩ..ඔයත් CALL එකක් දාලා බලන්ඩ..
    AZMEER...0777809999