USED VEHICLE MARKET

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    USED VEHICLE MARKET SRI LANKA

    මචං මන් BUY AND SELLING BUSINESS එකක් පටන් ගත්ත. අපේ EK ඉන්න කොල්ලන්ගේ USED VEHICLE එහෙම තියෙනවනම් විකුනන්න මෙතන දන්නා. ඕන ගානක VEHICLE අවුලක් නැ HIGH CLASS VEHICLE AND BIKE ඇරෙන්න. VEHICLE හොයන අය ඉන්නවනම් කියන්න වාහන දෙන්නම්.


    armored_passenger_vehicle_galleries.jpg


    අවශ්‍යම දෙයක්. දරාගන්න බැරි වුන් චූන් වෙලා කෑගහයි . ගණන් ගන්න එපා. මටත් මචන් බල්ලෝ බිරුවා. බුරන බල්ලෝ හපන්නේ නැහැ. මේකේ ඉන්න සෙට් එකටම business එක කරන්න පුළුවන්.

    1. අවංක වෙයන්.
    2. බොරුව අයින් කරපන්.
    3. ඇත්ත කියපන්.

    මම කරන්නෙත් ඔය ටික follow කරන එක.
    Good job මචං...
    සුබ පතනවා උබේ Business එක ගොඩයන්ඩ....
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    අවශ්‍යම දෙයක්. දරාගන්න බැරි වුන් චූන් වෙලා කෑගහයි . ගණන් ගන්න එපා. මටත් මචන් බල්ලෝ බිරුවා. බුරන බල්ලෝ හපන්නේ නැහැ. මේකේ ඉන්න සෙට් එකටම business එක කරන්න පුළුවන්.

    1. අවංක වෙයන්.
    2. බොරුව අයින් කරපන්.
    3. ඇත්ත කියපන්.

    මම කරන්නෙත් ඔය ටික follow කරන එක.
    Good job මචං...
    සුබ පතනවා උබේ Business එක ගොඩයන්ඩ....

    ANIWA MACHN.. THANKS A...
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Suzuki Zen
    2006
    1000cc
    KB-xxxx
    85000km
    Rs.1,090,000-
    pm me if you want more details....
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Toyota Premio 2015 Wine Red
    CAF - XXXX
    3200 km done
    Personally selected and imported. All documents and certificates available.
    5.9 Ml. expecting. Negociable..
    PM me if you want more details.