USED VEHICLE MARKET

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    suzuki swift jeep model 2003 auto keeyada denda puluwang side antena uparima, swift jeep model manual ekak keeyada yanne me dawass wala 2002
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    corolla ee111ekak තියෙනවා ,14.5ක් කියනවා .
    Engine එක 1330cc
    LX model
    1996
    220,000km දුවලා
    Manual
    Full option නෑ
    Original paint
    මම වාහන ගැන වැඩිය දන්නේ නෑ, මේක 14.5 ක් වටිනවාද ?
    plz help
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Suzuki Estilo 2013 එකක් තියේ විකුණන්න සෙට් කරහන්කො කවුරු හරි.