USED WHEELCHAIR NEEDED!!!

00gayan00

Well-known member
  • Paralyse වුනු මගෙම නැන්ද කෙනෙකුට, පාවිච්චි කරපු හොද තත්වයේ ඇති wheelchair එකක් ඕන වෙලා තියනවා. සම්පූර්නයෙන්ම නොමිලේ හෝ සාධාරණ මිලකට. කාගෙ හරි ලඟ තියෙනව නං මේ නොම්මරය අමතන්න.

    0773207711, 0112847133
    K.M. චන්ද්‍රසිරි (කොට්ටාව)

    ඔබ සැමට බොහොම පින්!
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයා කොහෙද ඉන්නේ...
    විස්තරයක් පී.එම් හෝ කරන්න. සමහරවිට එකක් හොයල දෙන්න පුලුවන් වෙයි.:)