Useful websites

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    https://mega.nz - ෆයිල්ස් ස්ටෝර් කරලා තියාගන්න, ෆයිල්ස් ශේයා කරන්න මම පාවිච්චි කරන්නේ මේක. 50GB ෆ්‍රී දෙනවා. කම්පියුටරේ, ෆෝන් එකේ තියෙන තියෙන ෆයිල්ස් සින්ක් කරන්න සොෆ්වෙයාර් එකක් සහ ඇප් එකකුත් තියෙනවා.

    https://www.evernote.com - නෝට්ස්, කටු සටහන් ලියන්න සහ තියාගන්න කියාපු වෙබ්සයිට් එක.

    https://gaana.com - සින්දු අහන්න.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    https://mega.nz - ෆයිල්ස් ස්ටෝර් කරලා තියාගන්න, ෆයිල්ස් ශේයා කරන්න මම පාවිච්චි කරන්නේ මේක. 50GB ෆ්‍රී දෙනවා. කම්පියුටරේ, ෆෝන් එකේ තියෙන තියෙන ෆයිල්ස් සින්ක් කරන්න සොෆ්වෙයාර් එකක් සහ ඇප් එකකුත් තියෙනවා.

    https://www.evernote.com - නෝට්ස්, කටු සටහන් ලියන්න සහ තියාගන්න කියාපු වෙබ්සයිට් එක.

    https://gaana.com - සින්දු අහන්න.

    :cool::cool::cool::cool:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    https://mega.nz - ෆයිල්ස් ස්ටෝර් කරලා තියාගන්න, ෆයිල්ස් ශේයා කරන්න මම පාවිච්චි කරන්නේ මේක. 50GB ෆ්‍රී දෙනවා. කම්පියුටරේ, ෆෝන් එකේ තියෙන තියෙන ෆයිල්ස් සින්ක් කරන්න සොෆ්වෙයාර් එකක් සහ ඇප් එකකුත් තියෙනවා.

    https://www.evernote.com - නෝට්ස්, කටු සටහන් ලියන්න සහ තියාගන්න කියාපු වෙබ්සයිට් එක.

    https://gaana.com - සින්දු අහන්න.

    bump
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    https://mega.nz - ෆයිල්ස් ස්ටෝර් කරලා තියාගන්න, ෆයිල්ස් ශේයා කරන්න මම පාවිච්චි කරන්නේ මේක. 50GB ෆ්‍රී දෙනවා. කම්පියුටරේ, ෆෝන් එකේ තියෙන තියෙන ෆයිල්ස් සින්ක් කරන්න සොෆ්වෙයාර් එකක් සහ ඇප් එකකුත් තියෙනවා.

    මගෙ එකේ තියෙන්නෙ 15 Gb නෙ