අයියෝ මචන්, හොරෙන් බලලා යන්න හදන්නෙපා...
ආයෙත් කෙලවුනා බන් මගේ හිඟන phone එකට....(Samsung Galaxy Pocket)
කලිනුත් මේකම වුනා, live wallpaper එකක් දාන්න ගිහින්. ඒ වෙලාවෙ නම් phone එක reset කරලා වැඩේ ගොඩදාගත්තා.
මේ පාර නම් මොනවා කරත් හරි ගියේ නෑ.
උඩින් දාල තියෙන පිංතූරෙ වගේ තමයි screen එක. phone එක දිගටම vibrate වෙනවා.
off කරන්නවත් බැහැ.
කොහොමද මේක ගොඩ දාගන්නේ?
මම volume up button එකයි home button එකයි press කරගෙන ON කරල පුළුවන් හැම option එකක්ම බැලුවා. හරි ගියේ නෑ.

එළකිරියේ ඉන්න වැඩ්ඩෝ ටික අහක නොබලා උදව්වක් දීපන් මචන්ලා...නොදන්න අයත් බම්ප් එකක් වත් දාල යන්න.
කිවුවා වගේම හැමෝම උදව් කළා.... හැමෝටම ස්තූතියි.
ප.ලි.
crashzone සහෝදරය වැඩේ ගොඩ දැම්මා...
මේ ඉන්නේ එයා තමයි...

crashzone
Senior Member
මෙන්න crashzone සහෝදරයා මට දීපු උපදෙස්.......
1. [FONT="]පහල තියෙන ෆයිල් [/FONT]2 [FONT="]බාගන්න...[/FONT]
i. odin
[FONT="] ([/FONT]Use this Link 2 Download)
ii. firmware

2. samsung Kies [FONT="]එකත් ඉන්ස්ටෝල් කරගන්න ([/FONT]Use this Link 2 Download)
3. phone [FONT="]එක මැශින් එකට කනෙක්ට් කරලා [/FONT]download mode yanna (power off > volume down + Home key Press [FONT="]කරගෙනම [/FONT]power ON [FONT="]කරන්න[/FONT])
4.[FONT="] ඩවුන් කරපු [/FONT]firmware[FONT="] ෆයිල් එක [/FONT]unzip [FONT="]කරලා, [/FONT]odin[FONT="] එක [/FONT]run [FONT="] කරලා[/FONT]
odin [FONT="]එකේ [/FONT] PDA(AP) [FONT="]කියන තැනට[/FONT] firmware file [FONT="]එක[/FONT](xxxx.md5)browse[FONT="] කරලා දෙන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සැ:යු: [/FONT]phone [FONT="]එකේ[/FONT] download mode [FONT="]එකෙන් මැශින් එකට කනෙක්ට් කරලා,[/FONT] drivers [FONT="]ඉන්ස්ටෝල් වෙලා නම් [/FONT]odin [FONT="]එකේ වම් පැත්තේ උඩ [/FONT]com[FONT="] පෝර්ට් එක වැටිලා ඇති. එහෙම නැත්නම්[/FONT] samsung mobile usb Drivers [FONT="]ඉන්ස්ටෝල් කරගන්න.[/FONT][FONT="]([/FONT]Use this Link 2 Download)
[FONT="]5. දැන් [/FONT]odin [FONT="]එකේ [/FONT] START [FONT="]ක්ලික් කරන්න.[/FONT]
[FONT="]දැන් [/FONT]flash progress [FONT="]එක [/FONT]complete [FONT="]වුනා නම් වැඩේ හරි.[/FONT]

Posts: 2,454
Join Date: Jun 2008

Last edited: