user fault - Not KERNEL PANIC

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අයියෝ මචන්, හොරෙන් බලලා යන්න හදන්නෙපා...

    xtgw8nm8q452ttmfg.jpg

    ආයෙත් කෙලවුනා බන් මගේ හිඟන phone එකට....(Samsung Galaxy Pocket)
    කලිනුත් මේකම වුනා, live wallpaper එකක් දාන්න ගිහින්. ඒ වෙලාවෙ නම් phone එක reset කරලා වැඩේ ගොඩදාගත්තා.
    මේ පාර නම් මොනවා කරත් හරි ගියේ නෑ.

    උඩින් දාල තියෙන පිංතූරෙ වගේ තමයි screen එක. phone එක දිගටම vibrate වෙනවා.
    off කරන්නවත් බැහැ.

    කොහොමද මේක ගොඩ දාගන්නේ?
    මම volume up button එකයි home button එකයි press කරගෙන ON කරල පුළුවන් හැම option එකක්ම බැලුවා. හරි ගියේ නෑ.:(:(

    එළකිරියේ ඉන්න වැඩ්ඩෝ ටික අහක නොබලා උදව්වක් දීපන් මචන්ලා...නොදන්න අයත් බම්ප් එකක් වත් දාල යන්න.

    කිවුවා වගේම හැමෝම උදව් කළා.... හැමෝටම ස්තූතියි.

    ප.ලි.
    crashzone සහෝදරය වැඩේ ගොඩ දැම්මා...
    මේ ඉන්නේ එයා තමයි...:):):)

    crashzone
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 2,454
    Join Date: Jun 2008

    මෙන්න crashzone සහෝදරයා මට දීපු උපදෙස්.......

    1. [FONT=&quot]පහල තියෙන ෆයිල් [/FONT]2 [FONT=&quot]බාගන්න...[/FONT]
    i. odin
    [FONT=&quot] ([/FONT]Use this Link 2 Download)

    ii. firmware

    2. samsung Kies [FONT=&quot]එකත් ඉන්ස්ටෝල් කරගන්න ([/FONT]Use this Link 2 Download)

    3. phone [FONT=&quot]එක මැශින් එකට කනෙක්ට් කරලා [/FONT]download mode yanna (power off > volume down + Home key Press [FONT=&quot]කරගෙනම [/FONT]power ON [FONT=&quot]කරන්න[/FONT])
    4.[FONT=&quot] ඩවුන් කරපු [/FONT]firmware[FONT=&quot] ෆයිල් එක [/FONT]unzip [FONT=&quot]කරලා, [/FONT]odin[FONT=&quot] එක [/FONT]run [FONT=&quot] කරලා[/FONT]
    odin [FONT=&quot]එකේ [/FONT] PDA(AP) [FONT=&quot]කියන තැනට[/FONT] firmware file [FONT=&quot]එක[/FONT](xxxx.md5)browse[FONT=&quot] කරලා දෙන්න.[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සැ:යු: [/FONT]phone [FONT=&quot]එකේ[/FONT] download mode [FONT=&quot]එකෙන් මැශින් එකට කනෙක්ට් කරලා,[/FONT] drivers [FONT=&quot]ඉන්ස්ටෝල් වෙලා නම් [/FONT]odin [FONT=&quot]එකේ වම් පැත්තේ උඩ [/FONT]com[FONT=&quot] පෝර්ට් එක වැටිලා ඇති. එහෙම නැත්නම්[/FONT] samsung mobile usb Drivers [FONT=&quot]ඉන්ස්ටෝල් කරගන්න.[/FONT][FONT=&quot]([/FONT]Use this Link 2 Download)

    [FONT=&quot]5. දැන් [/FONT]odin [FONT=&quot]එකේ [/FONT] START [FONT=&quot]ක්ලික් කරන්න.[/FONT]

    [FONT=&quot]දැන් [/FONT]flash progress [FONT=&quot]එක [/FONT]complete [FONT=&quot]වුනා නම් වැඩේ හරි.[/FONT]

    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    crashzone
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 2,454
    Join Date: Jun 2008

    Today, 11:43 AM

    එල එල. උඩ ඉන්න සහෝදරය වැඩේ ගොඩ දැම්මා....
    ගොඩාක් ස්තූතියි මචන්...

    මෙන්න උඹට

    ti-salute.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල. උඩ ඉන්න සහෝදරය වැඩේ ගොඩ දැම්මා....
    ගොඩාක් ස්තූතියි මචන්...

    මෙන්න උඹට

    අවුලක් නැත්නම් මෙතෝඩ් එකත් ත්‍රෙඩ් එකෙම දැම්ම නම් තවත් ඔය ප්‍රශ්නෙම තියෙන කෙනෙක්ට කවදක හරි උද්ව්වක් වෙයි:dull:
    උදව් කරපු සහොදරයට ජය
    11.gif
     
    • Like
    Reactions: pody malli

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අවුලක් නැත්නම් මෙතෝඩ් එකත් ත්‍රෙඩ් එකෙම දැම්ම නම් තවත් ඔය ප්‍රශ්නෙම තියෙන කෙනෙක්ට කවදක හරි උද්ව්වක් වෙයි:dull:
    උදව් කරපු සහොදරයට ජය
    11.gif

    සරලම විසඳුම තමයි crashzone වගේ එලකිරි කොල්ලෙක්ට පී.එම්. එකක් දාල උදව් ඉල්ලන එක.:lol::lol::lol:
     
    • Like
    Reactions: prageeth119lk

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අවුලක් නැත්නම් මෙතෝඩ් එකත් ත්‍රෙඩ් එකෙම දැම්ම නම් තවත් ඔය ප්‍රශ්නෙම තියෙන කෙනෙක්ට කවදක හරි උද්ව්වක් වෙයි:dull:
    උදව් කරපු සහොදරයට ජය
    11.gif

    මෙන්න crashzone සහෝදරයා මට දීපු උපදෙස්.......

    1. [FONT=&quot]පහල තියෙන ෆයිල් [/FONT]2 [FONT=&quot]බාගන්න...[/FONT]
    i. odin
    [FONT=&quot] ([/FONT]Use this Link 2 Download)

    ii. firmware
    [FONT=&quot] ([/FONT]Use this Link 2 Download)

    2. samsung Kies [FONT=&quot]එකත් ඉන්ස්ටෝල් කරගන්න ([/FONT]Use this Link 2 Download)

    3. phone [FONT=&quot]එක මැශින් එකට කනෙක්ට් කරලා [/FONT]download mode yanna (power off > volume down + Home key Press [FONT=&quot]කරගෙනම [/FONT]power ON [FONT=&quot]කරන්න[/FONT])
    4.[FONT=&quot] ඩවුන් කරපු [/FONT]firmware[FONT=&quot] ෆයිල් එක [/FONT]unzip [FONT=&quot]කරලා, [/FONT]odin[FONT=&quot] එක [/FONT]run [FONT=&quot] කරලා[/FONT]
    odin [FONT=&quot]එකේ [/FONT] PDA(AP) [FONT=&quot]කියන තැනට[/FONT] firmware file [FONT=&quot]එක[/FONT](xxxx.md5)browse[FONT=&quot] කරලා දෙන්න.[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සැ:යු: [/FONT]phone [FONT=&quot]එකේ[/FONT] download mode [FONT=&quot]එකෙන් මැශින් එකට කනෙක්ට් කරලා,[/FONT] drivers [FONT=&quot]ඉන්ස්ටෝල් වෙලා නම් [/FONT]odin [FONT=&quot]එකේ වම් පැත්තේ උඩ [/FONT]com[FONT=&quot] පෝර්ට් එක වැටිලා ඇති. එහෙම නැත්නම්[/FONT] samsung mobile usb Drivers [FONT=&quot]ඉන්ස්ටෝල් කරගන්න.[/FONT][FONT=&quot]([/FONT]Use this Link 2 Download)

    [FONT=&quot]5. දැන් [/FONT]odin [FONT=&quot]එකේ [/FONT] START [FONT=&quot]ක්ලික් කරන්න.[/FONT]

    [FONT=&quot]දැන් [/FONT]flash progress [FONT=&quot]එක [/FONT]complete [FONT=&quot]වුනා නම් වැඩේ හරි.[/FONT]
     
    Last edited:

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63

    ah ela wade goda gaththane :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    මචන්ලා අනිවාර්යයෙන් Activated Virus Guard එකක් පාවිච්චි කොරපල්ලා. තව දෙයක් ඔනේ එකයි ඔනේ නැති එකයි හැම මගුලක්ම Phone එකට Install කරන්න යන්න එපා. එහෙම උනාම තමයි මෙහෙම දේවල් වෙන්නේ.
     
    :(