Siri Malaya

Member
Oct 17, 2015
67
11
0
අනේ මම සිංහල නමකින් register වෙන්න හැදුවට රෙගිස්ටෙර් වෙන්න දුන්නේ නැනේ..මන් හිතුවේ එහෙම බැරුව ඇති කියල ...එත් ඇතුලට අවම දැක්ක සිංහල නම් වලින් කට්ටිය ඉන්නවා...
උදව්වක් කරන්න පුලුවන්ද .... ලදී අපු නිසා ටක් ගල් අලුත් එකක් හදාගන්න පුළුවන් එහෙම උනොත් ...
 
  • Like
Reactions: සොහොන

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මම සිංහල නමකින් register වෙන්න හැදුවට රෙගිස්ටෙර් වෙන්න දුන්නේ නැනේ..මන් හිතුවේ එහෙම බැරුව ඇති කියල ...එත් ඇතුලට අවම දැක්ක සිංහල නම් වලින් කට්ටිය ඉන්නවා...
    උදව්වක් කරන්න පුලුවන්ද .... ලදී අපු නිසා ටක් ගල් අලුත් එකක් හදාගන්න පුළුවන් එහෙම උනොත් ...

    අයෙ මොකද වෙනස් කරන්නේ ඔහොම හොදයි :cool:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    කලින් සිංහල අකුරු දාලා රෙජිස්ටර් වෙන්න පුළුවන් කම තිබ්බා දැන් මාස ගානකට කලින් එක නතර කරලා
     
    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0
    කලින් සිංහල අකුරු දාලා රෙජිස්ටර් වෙන්න පුළුවන් කම තිබ්බා දැන් මාස ගානකට කලින් එක නතර කරලා
    ela mchan romba thanks :D:D

    duka thama ranjini.. :(:(:(
     
    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0
    මොන එකාද යකෝ මේ නුලට rep කැපුවේ ?
    :( :(
    :growl::growl:

    සොහොන උඹට සලකල ඇති :D :yes::yes: