username ekak wenas karanna barida?

usernameiwari

Member
Sep 19, 2013
169
52
0
Area 51
pissu da ban.. Ochara loku gemak naha username eka wenas karanwai kiyanne..
Eka thanaka thamai wenas karanda thiyanne Okama Auto change wenvaa..

ehemada hithan inne :) ehenam karala blapanko :yes:

ඇඩ්මින්ට පුළුවන් ඕක මාරු කරන්න එත් එහෙම කලොත් තව බර ගානක් දුවන් එයි උන්ගේ එව්වත් මාරු කරල දෙන්න කියල එතකොට ඇඩ්මින්ට නම් මාරු කරනවට වඩා වෙන වැඩ නැති වෙයි. ඒක නිසා එකෙක්ගෙ වත් මාරු නොකර ඉන්නවා.

eka thamai ban. oka apitama karaganna set karanna thibunane
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේ බැරිද දන්නේ නැහැ නේද අලුත් එකවුන්ට් එකක් හදලා ඒකේ Join Date එක විතරක් වෙනස් කරගන්න??? මට නම් රෙප් කිසි දෙයක් නැතත් කමක් නැහැ මේ ජොයින් ඩේට් එක 2009 ම තියාගෙන අලුත් එකවුන්ට් එකක් හදන්න පුලුවන් නම්..

    ෆේක් වැඩි නිසා Join Date එක 2013 Sep, 2013 Oct, 2013 Nov වගේ එකක් දැක්ක ගමන් මට උනත් හිතෙන්නේ අපො මේ රෙද්ද ෆේක් එකවුන්ට් එකක් කියලා...

    ඒක නිසා එකවුන්ට් එකේ පරණ ගතිය මට නම් වටිනවා...
     
    • Like
    Reactions: Mr.Robot