Using an Ausi E-Sim to apply for jobs.?

Lucky_Boy

Junior member
  • Feb 28, 2022
    48
    87
    18
    මචන්ල... skill migration වලින් (190 Visa category) Ausi යන්න සෙට් උනා. වීසා ඇප්ලයි කරල ග්‍රාන්ට් වෙනකම් දැන් බලන් ඉන්නෙ. හැබැයි ග්‍රාන්ට් වෙච්ච ගමන් යන්නත් බෑ. මෙහෙ කරන ජොබ් එකෙ නෝටිස් පීරියඩ් එකයි, ෆැමිලි එක පොඩ්ඩක් සෙට්ල් කරන එකයි බලල තමයි යන්න ඕනෙ.

    මට දැනගන්න ඕනේ, වීසා ග්‍රාන්ට් වෙලා මෙහෙ ඉන්න පීරියඩ් එකේ අපිට Seek.com.au හරහා ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන් නේ. එතකොට අපි ඔසී වල E-Sim එකක් අපේ පෝන් එකට දාගෙන ඒ නම්බර් එක යූස් කරන්න බැරිද CV එකේ..? කොහොමත් දැන් ගොඩක් ඉන්ටර්විව් තියෙන්නෙ ඔන්ලයින් හින්ද මෙහෙම කරන එක අවුලක් නැති වෙයිද.? ඔසී නම්බර් එකක් තිබ්බම ඉන්ටර්විව් වලට කෝල් එන චාන්ස් වැඩී කියල හිතනව.

    එතකොට මෙහෙ ඉඳන්ම ඉන්ටර්විව් ෆේස් කරල, ජොබක් සෙට් උනොත් වටිනව... ඒකයි මෙහෙම දෙයක් හිතුවෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    28,244
    32,764
    113
    Colombo

    up
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,539
    30,322
    113
    මාලඹේ

    උන් මුලින්ම අහන්නේ උබට Work Rights තියෙනවා ද කියලා එතකොට උබ මොකද කියන්න යන්නේ එකට
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,259
    1,507
    113
    oz mate

    උන් මුලින්ම අහන්නේ උබට Work Rights තියෙනවා ද කියලා එතකොට උබ මොකද කියන්න යන්නේ එකට
    On the way kiyala thamai muta kiyanne wenne 😅
    ------ Post added on May 13, 2023 at 12:10 AM
     
    • Haha
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    23,095
    28,204
    113
    සේදවත්ත
    මචන්ල... skill migration වලින් (190 Visa category) Ausi යන්න සෙට් උනා. වීසා ඇප්ලයි කරල ග්‍රාන්ට් වෙනකම් දැන් බලන් ඉන්නෙ. හැබැයි ග්‍රාන්ට් වෙච්ච ගමන් යන්නත් බෑ. මෙහෙ කරන ජොබ් එකෙ නෝටිස් පීරියඩ් එකයි, ෆැමිලි එක පොඩ්ඩක් සෙට්ල් කරන එකයි බලල තමයි යන්න ඕනෙ.

    මට දැනගන්න ඕනේ, වීසා ග්‍රාන්ට් වෙලා මෙහෙ ඉන්න පීරියඩ් එකේ අපිට Seek.com.au හරහා ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන් නේ. එතකොට අපි ඔසී වල E-Sim එකක් අපේ පෝන් එකට දාගෙන ඒ නම්බර් එක යූස් කරන්න බැරිද CV එකේ..? කොහොමත් දැන් ගොඩක් ඉන්ටර්විව් තියෙන්නෙ ඔන්ලයින් හින්ද මෙහෙම කරන එක අවුලක් නැති වෙයිද.? ඔසී නම්බර් එකක් තිබ්බම ඉන්ටර්විව් වලට කෝල් එන චාන්ස් වැඩී කියල හිතනව.

    එතකොට මෙහෙ ඉඳන්ම ඉන්ටර්විව් ෆේස් කරල, ජොබක් සෙට් උනොත් වටිනව... ඒකයි මෙහෙම දෙයක් හිතුවෙ.
    ඉන්ටවීව් එන්නේ ඊමෙල් එකට , සූම්

    මම හිතන්නේ උබේ cv එකවත් කියවලා රටින් එලියේ ඉන්න එකෙක් මේ ට්‍රයි කරන්නේ කියලා තේරුම්ගන්න බැරි ඒවට ගිහින් වැඩක් ද
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,386
    4,911
    113
    මචන්ල... skill migration වලින් (190 Visa category) Ausi යන්න සෙට් උනා. වීසා ඇප්ලයි කරල ග්‍රාන්ට් වෙනකම් දැන් බලන් ඉන්නෙ. හැබැයි ග්‍රාන්ට් වෙච්ච ගමන් යන්නත් බෑ. මෙහෙ කරන ජොබ් එකෙ නෝටිස් පීරියඩ් එකයි, ෆැමිලි එක පොඩ්ඩක් සෙට්ල් කරන එකයි බලල තමයි යන්න ඕනෙ.

    මට දැනගන්න ඕනේ, වීසා ග්‍රාන්ට් වෙලා මෙහෙ ඉන්න පීරියඩ් එකේ අපිට Seek.com.au හරහා ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන් නේ. එතකොට අපි ඔසී වල E-Sim එකක් අපේ පෝන් එකට දාගෙන ඒ නම්බර් එක යූස් කරන්න බැරිද CV එකේ..? කොහොමත් දැන් ගොඩක් ඉන්ටර්විව් තියෙන්නෙ ඔන්ලයින් හින්ද මෙහෙම කරන එක අවුලක් නැති වෙයිද.? ඔසී නම්බර් එකක් තිබ්බම ඉන්ටර්විව් වලට කෝල් එන චාන්ස් වැඩී කියල හිතනව.

    එතකොට මෙහෙ ඉඳන්ම ඉන්ටර්විව් ෆේස් කරල, ජොබක් සෙට් උනොත් වටිනව... ඒකයි මෙහෙම දෙයක් හිතුවෙ.
    පදිංචිය (ලිපිනය) ලංකාවේ වෙලා, ඕස්ට්‍රේලියන් නොම්මරයක් පාවිච්චි කිරීම එතරම් සාර්ථක දෙයක් නොවෙයි. විශාල රටක් නිසා පදිංචිය කොහෙද කියන එක මුලින්ම හොයා බලන කාරණයක්. සමහර ආයතන ඒ ප්‍රාන්තයට /නගරයට relocate වෙන්න අවශ්‍ය පහසුකම් පවා සලසනවා. ඒ විදියට advertise කරලා තියන ඒවාටත් අයදුම් කරලා බලන්න.

    වීසා ලැබෙනතුරු ඇප්ලිකේෂන් නොදා ඉන්න එපා. එයින් එකක් සාර්ථක වෙන්න තියන හැකියාව අඩු උනාට, උත්සාහ කිරීමෙන් පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම, වීසා එක තාම නොලැබුනත්, අනුමත වෙලා තියන ලිපිය සාක්කි හැටියට ඉදිරිපත් කරන්න.

    වීසා ලැබුනාමත් යම් දිනයකට කලින් ඔස්ට්‍රේලියාවට පැමිණිය යුතු බවට කොන්දේසියක් ලැබෙනවා. ඒ කාල සීමාව, බොහෝ විට මාස කිහිපයක් වගේ වෙන්න පුළුවන්. ඒ නිසා ඊට පෙර කලයුතු දේවල් හිමින් හිමින් කරන්න පටන් ගන්න. විශේෂයෙන් රැකියාවේ EPF, ETF, PAYE Tax වැනි දේ ඒ ඒ ආයතන වලට යන්නේ කොතරම් කාලයකට වරක්ද කියන එකත් හොයා බලන්න. ඔයා PR ලබලා රටෙන් පිටවන නිසා EPF ETF ලබාගත හැකි උනත්, ඒවා ඒ ඒ ආයතන වලට ලැබෙන්නේ මාස කිහිපයකට වරක් නිසා ප්‍රශ්න ඇතිවෙනවා. ඒ වගේම, PAYE Tax එක up to date නොවීමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒවා ගැන කලින්ම දැනුමක් තිබීම ලොකු පහසුවක් .

    GOOD LUCK !
     
    Last edited:

    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    48
    87
    18
    වීසා ග්‍රාන්ට් උනාට පස්සෙ, ඔසී යන්න කලින් මෙහෙ ඉන්න කාලෙදි ඇප්ලයි කරන්නෙ කියලා කිව්වෙ.... එතකොට PR වීසා + work rights තියනවනෙ.... Rights ප්‍රශ්ණයක් වෙන්න විදිහක් නෑ...

    CV එකේ ඇඩ්‍රස් එකත් එහෙ ඉන්න යාළුවෙක්ගෙ හෝ නැදෑ කෙනෙක්ගෙ එකක් දාගන්න පුළුවන්...

    Initial CV screen එකෙන්ම හැලිල යන්නෙ නැතිව, ඉන්ටර්විව් එකක්වත් එන විදිහක් තමයි මෙකෙන් හදාගන්න ප්ලැන් එක..

    ඉන්ටර්විව් එකෙදි කියනවා දැනට ඉන්නෙ, මෙදා වෙද්දි ඔසී එනව, then can start work immediately කියලා.

    ඔසී නම්බර් එක තමයි ප්‍රශ්ණෙ... ඒක ගැන තමයි ඇහුවෙ, e-sim එකක් යූස් කරන්න බැරිද කියල.

    බොහොම ස්තූති මචන්...
    පදින්චි ලිපිනයත් දන්න යාළුවෙක්ගෙ තැනක් දාන්න බැලුවෙ. එතකොට ෆොන් නම්බර් එක විතරයි අවුල.
    ------ Post added on May 13, 2023 at 1:23 PM
     
    යාළුවාගේ ලිපිනය දාලා, එහෙම දේවල් කරන්න එපා. ඒක, ඉක්මනින් රස්සාවක් හොයාගන්න කරපු උත්සාහයක් හැටියට ඔයා හිතුවට, පිටතින් බලන කෙනෙක් ඒක දකින්නේ වංචාවක්/බොරුවක් හැටියටයි.
     
    • Like
    Reactions: Lucky_Boy

    shenat

    Well-known member
  • May 13, 2007
    40,606
    57,174
    113
    ආශ්චර්යමත් රටක
    වීසා ග්‍රාන්ට් උනාට පස්සෙ, ඔසී යන්න කලින් මෙහෙ ඉන්න කාලෙදි ඇප්ලයි කරන්නෙ කියලා කිව්වෙ.... එතකොට PR වීසා + work rights තියනවනෙ.... Rights ප්‍රශ්ණයක් වෙන්න විදිහක් නෑ...

    CV එකේ ඇඩ්‍රස් එකත් එහෙ ඉන්න යාළුවෙක්ගෙ හෝ නැදෑ කෙනෙක්ගෙ එකක් දාගන්න පුළුවන්...

    Initial CV screen එකෙන්ම හැලිල යන්නෙ නැතිව, ඉන්ටර්විව් එකක්වත් එන විදිහක් තමයි මෙකෙන් හදාගන්න ප්ලැන් එක..

    ඉන්ටර්විව් එකෙදි කියනවා දැනට ඉන්නෙ, මෙදා වෙද්දි ඔසී එනව, then can start work immediately කියලා.

    ඔසී නම්බර් එක තමයි ප්‍රශ්ණෙ... ඒක ගැන තමයි ඇහුවෙ, e-sim එකක් යූස් කරන්න බැරිද කියල.

    බොහොම ස්තූති මචන්...
    පදින්චි ලිපිනයත් දන්න යාළුවෙක්ගෙ තැනක් දාන්න බැලුවෙ. එතකොට ෆොන් නම්බර් එක විතරයි අවුල.
    ------ Post added on May 13, 2023 at 1:23 PM

    Visa grant වෙන්නෙ කවදද කියල කියන්න බෑනෙ බන්. ඒ නිසා දැන්ම ඕව බලල කොහොමත් තේරුමක් නෑ. CV එහෙම හොඳට හදල තියාගන්න. ආපු ගමන් වැඩේ පයන් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Lucky_Boy

    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    48
    87
    18
    Visa grant වෙන්නෙ කවදද කියල කියන්න බෑනෙ බන්. ඒ නිසා දැන්ම ඕව බලල කොහොමත් තේරුමක් නෑ. CV එහෙම හොඳට හදල තියාගන්න. ආපු ගමන් වැඩේ පයන් ගන්න පුලුවන්.
    Ow grant wenne kawadada kiyanna baa. But I'm specifically looking of the period between the grant of visa and first visit.
    Kalin kiwwa widihata grant unaata passe minimum 2 months wath mehe inna wei. E kaale athulatha ekak hoyaa ganna Eka lesi wennai, mehemai hithuwe.