මචන්ල... skill migration වලින් (190 Visa category) Ausi යන්න සෙට් උනා. වීසා ඇප්ලයි කරල ග්‍රාන්ට් වෙනකම් දැන් බලන් ඉන්නෙ. හැබැයි ග්‍රාන්ට් වෙච්ච ගමන් යන්නත් බෑ. මෙහෙ කරන ජොබ් එකෙ නෝටිස් පීරියඩ් එකයි, ෆැමිලි එක පොඩ්ඩක් සෙට්ල් කරන එකයි බලල තමයි යන්න ඕනෙ.
මට දැනගන්න ඕනේ, වීසා ග්‍රාන්ට් වෙලා මෙහෙ ඉන්න පීරියඩ් එකේ අපිට Seek.com.au හරහා ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන් නේ. එතකොට අපි ඔසී වල E-Sim එකක් අපේ පෝන් එකට දාගෙන ඒ නම්බර් එක යූස් කරන්න බැරිද CV එකේ..? කොහොමත් දැන් ගොඩක් ඉන්ටර්විව් තියෙන්නෙ ඔන්ලයින් හින්ද මෙහෙම කරන එක අවුලක් නැති වෙයිද.? ඔසී නම්බර් එකක් තිබ්බම ඉන්ටර්විව් වලට කෝල් එන චාන්ස් වැඩී කියල හිතනව.
එතකොට මෙහෙ ඉඳන්ම ඉන්ටර්විව් ෆේස් කරල, ජොබක් සෙට් උනොත් වටිනව... ඒකයි මෙහෙම දෙයක් හිතුවෙ.