Seller makkai kiyanne?

පැටියා;16554960 said:ටික දවසක් බලපං මම කේස් 3ක් ඕපන් කරලා තියෙන්නෙ දැං දවස් 50 වගේ පැනලා.
Escalate කලොත් පට ගාලා refund ගන්න පුලුවන් ඒත් අපි හොඳටම දන්නවනෙ බං ලංකාවෙ ලොකු delay එකක් තියනවනෙ අවුරුදු නිසා![]()

ow machan ,eka atta . api escalate karoth seller ta loku paduwak wenne
moko une? parcel eka awada?
uba koheda inne?
ada item 8 k awa . phone ekath thibbaseeduwe ,ada item 8 k awa . phone ekath thibba

Ubata okkama awada?
Mata tama kisi deyak labune na ban.![]()