Gamburu manahara handin,
oben gala ena saradama musu,
samachchal sinahawa nagaa...
Satharas upas atharin,
oya wisal neth dekin helanna wu,
thiyunu balman hela.....
Kisida suhada sinahavak,
maa wetha no paa,
adambara Praveenayanani...
Hakinam igilenna ma sithen,
danimi kese namuth oba yana bava,
ithin mata nodanewi ridumak....EHETH,
Ridawanna epa melesin ithiri kota,
UTHTHARA NATHI PRASHNA????
oben gala ena saradama musu,
samachchal sinahawa nagaa...
Satharas upas atharin,
oya wisal neth dekin helanna wu,
thiyunu balman hela.....
Kisida suhada sinahavak,
maa wetha no paa,
adambara Praveenayanani...
Hakinam igilenna ma sithen,
danimi kese namuth oba yana bava,
ithin mata nodanewi ridumak....EHETH,
Ridawanna epa melesin ithiri kota,
UTHTHARA NATHI PRASHNA????
ගැඹුරු මනහර හඬින්,
ඔබෙන් ගලා එන සරදම මුසු,
සමච්චල් සිනහව නගා...
සතරැස් උපැස් අතරින්,
ඔය විසල් නෙත් දෙකින් හෙලන්නාවූ,
තියුණු බැල්මන් හෙලා.....
කිසිදා සුහද සිනහවක්,
මා වෙත නොපා,
ආඩම්බර ප්‍රවීණයාණනි...
හැකිනම් ඉඟිලෙන්න මා සිතෙන්,
දනිමි කෙසේ නමුත් ඔබ යන බව,
ඉතින් මට නොදනේවි රිදුමක්.... එහෙත්,
රිදවන්න එපා මෙලෙසින් ඉතිරිකොට,
උත්තර නැති ප්‍රශ්න???? special thanx 4 dear friend THILZZ!!! who converted this poem into sinhala fonts..
Last edited:



tharu 7