ඒ මොකේද?මමත් අද mstercard එකෙන් payment එකක් කළා 10000, next bill එකෙන් discount එක අඩු වෙයි කිවූව 20%
SLT Teleshop එකකින් SLT bill payment එකක් කලේ.. mastercard වලට 20% discount තියනවා කිවුව.. මම කලේ frimi card එකෙන්..ඒ මොකේද?
Rs. 200 neda maximum denne? Cap eka Rs.1000 walin 20% man danna widihata.SLT Teleshop එකකින් SLT bill payment එකක් කලේ.. mastercard වලට 20% discount තියනවා කිවුව.. මම කලේ frimi card එකෙන්..
eka ahuwe na brother... value eken 20% thiyanawa kiyala thama kiuweRs. 200 neda maximum denne? Cap eka Rs.1000 walin 20% man danna widihata.
Cap එකක් තියෙනව බන්. මට මතක විදිහට discount එක max Rs.200 -250.eka ahuwe na brother... value eken 20% thiyanawa kiyala thama kiuwe