Utube video mp3 විදියට බාගන්න අපේ මෘදුකාංගයක්

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    Utube video mp3 විදියට බාගන්න අපේ මෘදුකාංගයක්

    a1010.jpg

    යූටියුබ් වීඩියෝ mp3 විදියට බාගන්න අපේ මෘදුකාංගයක්

    ඕනෑම ගීතයක් ඇතුලත් වෙන යූටියුබ් වෙබ් අඩවියේ ඔබට නැවතත් එම ගීත
    ඇසීමට බාගන්න පුලූවන් නියම මෘදුකාංගයක් ලෙස අපට මෙය
    හදුන්වාදෙන්න පුලූවන්.
    ඉතාමත් ලේසියි අපිට කරන්න තියෙන්නේ අදාල වීඩියෝව ඇතුලත්
    වෙබ් ලිපිනය කොපි කරලා මෙය මතට pest කරලා ඩවුන්ලෝඩ් බටන් එක
    Click කිරීම පමණයි.
    ඔබ මේ විදියට කලින් යූටියුබ් එකේ audio mp3 විදියට බාගන්න ඇත්තේ
    ඔන්ලයින් වෙබ් අඩවි හරහා වෙන්න පුලූවන් නමුත් ඒ වෙබ් අඩවි වලට
    පිවිසේමේදී එහි ඇතුලත් දැන්වීම් දර්ශනය වීම නිසාත් එය
    ඩවුන්ලෝඩ් වීමට වැඩි කාලයක් ගන්නා නිසාත් අසීරු කාරණයක් වෙන
    බැවින් මේ මෘදුකාංගය බාවිතා කර බලන්න.නිදහසේ ඔබට යූටියුබ්
    වීඩියෝ එකින් එක audio mp3 ලෙස පහත ආකාරයට බාගන්න පුලූවන්
    බලන්න ස්ක්‍රීන්ශොට් එකක්
    download
    a4444.jpg
     
    Last edited: