මොකක්ද මචං මේ UVCONVERTER.exe කියල මඟුලක් මතුවෙන්නෙ...ඔයාලගෙත් එනවද...එක පාරටම මතුවෙල මොනාඩ හෙන ඉස්පීඩ් ඩවුන්ලෝඩ් වීගෙන යනව...මන් taskbar එකෙන් බලල,නතර කරල ඩිලිට් කොරල දැම්ම....දැන් නෑ...ඕන් අයෙ සතියකින් විතර මතුවෙයි..දෙය්යො තමයි දන්නෙ එන හැටි....මන් එහෙම ගොනා වගෙ අරව මේව නොදන්න ඒවයෙන් බාන්නෙත් නෑ....දැන් කියයි අහුවල් ගාඩ් එක දාගන්ඩ කියල...ඔක්කොම දාල තියෙන්නෙ...ඒත් මේක කොහොම හරි රිංගනව...අයෙ මකනව..අයෙ එනව.....
ඕකෙන් තොව රෙකෝඩ් කරන්වද දන්නේ නෑ.