Vaag 2011 | වාග් 2011 - Samudradevi Balika Vidyalaya

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වාග් 2011 | Vaag 2011
    වාග් සංග්‍රාමයට සියල්ල සූදානම් !


    "VAAG 2011" inner school and inter school debating tournament Organized by the Sinhala Oratory & Debating forum of Samudradevi Balika Vidyalaya will be held on 25th June 2011.The final session and the Award ceremony of the tournament is scheduled to be held on 27th June 2011"

    වසර 96 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ සමුද්‍රදේවී විද්‍යාලයේ 2011 සිංහල කථික හා විවාද සංසදය අභිමානයෙන් යුතුව ඉදිරිපත් කරන්නාවූ වාග් 2011 පාඨශාලයීය සහ අන්තර් පාඨශාලයීය සිංහල විවාද තරඟාවලිය 2011 ජුනි මස 25 වන දින විද්‍යාල භුමි පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර එහි අවසන් මහා සුසංග්‍රාමය සහ වාග් ශුරතාභිශේකය 2011 ජුනි මස 27 වන දින විද්‍යාලයීය වසන්තා රණසිංහ ශාලාවේදී පැවැත්වේ.

    2010 ජුනි 25 පෙරවරු 8 ට සමාරම්භක උතසවය පැවැත්වේ


    Sinhala Oratory & Debating forum of Samudradevi Balika Vidyalaya

    vaag2011.jpg


     
    • Like
    Reactions: nilangaferna

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෑනුත් එක්ක වාද කරන්නද කියන්නෙ ? මලාට දිනන්න හම්බෙන්නෙ නෑ!
    :lol: