Vaag 2011 | වාග් 2011 - Samudradevi Balika Vidyalaya

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    2010 ජුනි 25 පෙරවරු 8 ට සමාරම්භක උතසවය පැවැත්වේ
    මේක මට විතරද දන්නේ නෑ පෙනුනේ. නැත්නම් මේක හරිද දන්නේ නෑ.. කව්රු හරි කියන්නකෝ ..:sorry::sorry::sorry::eek::eek::eek::confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද කියන්නෙ අපිත් එන්ටර් වෙලා එල්කිරි එකට කප් එක ගේමුද මේක යන ප්‍රජාත්‍රාන්ත්‍රික වලි වල හැටියට ඔය වාග් එච්චර කජ්ජක්ද අපේ උන්ට මම නම් හිතන්නේ නෑ ඒක එච්චර අමාරු සීන් එකක් කියලා

    කො අපේ දේශපාලන පොර පිටියේ එලකිරි බලෑනිය