ෆිලුමේ නම "Vaazha - Biopic of a Billion Boys"
වැටෙන්නේ Comedy ගණයට
මළයාලම් එකක්
ජීව්තයෙන් පරාජිත කොල්ලන්ගේ ජීවිතකතාවක්. පවුලේ අපේක්ෂාවන්, සමාජීය පීඩනයන් සහ පුද්ගලික තේරිම් යන තේමාවන් සමගින් තරුණයන් පිරිසක් ඔවුන්ගෙ පියවරුන් සමග ඇති සබඳතා පෙළක්. දෙමවුපියන් සහ සමාජය කළින් තීරණය කර ඇති භූමිකාවන් වලට තරුණයන්ව පෙළඹවීම නිසා තමන්ගෙ දක්ශතාවයන් ආසාවන් යටපත් කරගනිමින් තාරුණ්‍ය මුහණ කිහිපයක්.
මින් පෙර විවිධ චිත්‍රපටවල සහය ප්‍රහසන චරිත වලින් දැකපු නලු කැලක් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර බලන්න පුළුවන් ෆිලුමක්.
ආතල් ෆිලුමක්
https://baiscopedownloads.link/vaazha-biopic-of-a-billion-boys-2024/

Anyway TFS, සහෝ.