මම අදහස් කරේ උඹ Hollywood ඒවා විතරක් බලනව කියන අදහසින් නෙමෙයි.. මම දන්නවා උඹ Foreign ඒවා බලනව කියල.. මම උඹගෙ ත්‍රෙඩ් දැකල තියෙනවනෙ.. උඹ ඒ අන්තිම නිගමනයට ආවේ කොහොමද කියන එක අදාළ නෑ.. උඹ කොහොමහරි කැරකිල ඇවිල්ලා තියෙන නිගමනය වැරදි නම් වැරදි.. A closed ended conclusion in anything life is not the way to approach life.. What i am saying is do not come to conclusions for any reason, You coming to a conclusion based on ur past experiences is what wrong here.. Not anything else.. If u are as strict as you behave, then you are egoistic as fuck.. That is exactly why called it a "Software".ඔයා කියන විදිහෙ Duality මානසිකත්වයක් නම් මට නෑ. මං හොලිවුඩ් ෆිල්ම්ස් විතරක් බලන කෙනෙක් කියලා ඔයා හිතන් ඉන්නවා නම් ඔයාට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ. සමහර Iranian, Russian, Korean ෆිල්ම්ස් මගේ කැමතිම ෆිල්ම්ස් අතරෙත් තියෙනවා. Asghar Farhadi, Andrei Tarkovsky වගේ ඩිරෙක්ටර්ස්ලගෙ ෆිල්ම්ස් ඒ අතරින් විශේෂයි. ප්‍රතිපත්තියක් විදිහට ඉන්දියන් ෆිල්ම්ස් බලන්න නැත්තෙ මට ඉන්දියන් ෆිල්ම් කල්චර් එක ගැන පැහැදීමක් නැති නිසා. ඕකට හේතු වුණ දේවල් නම් ගොඩක් තියෙනවා. පැහැදිලි කරන්න ගියාම තව ගොඩක් ටයිප් කරන්න වෙන නිසා මීට වඩා මුකුත් කියන්න යන්නෙ නෑ.
ඉන්දියන් ඒවට අකමැති වුණත් ඔයා දාපු ත්‍රෙඩ් එකක් නිසා ත්‍රෙඩ් එක උඩට ගන්නයි බම්ප් එකක් දැම්මෙ. දාපු රිප්ලයි එකට ඔච්චරම හිත රිදුනා නම් ආයෙ මේ වගේ ත්‍රෙඩ්වලට මං බම්ප් නොකර ඉන්නම්කො.
------ Post added on Oct 5, 2024 at 4:01 PM
සමාවෙන්න මචන්. මගේ වැරැද්දඉන්දියන් ඒවට අකමැති වුණත් ඔයා දාපු ත්‍රෙඩ් එකක් නිසා ත්‍රෙඩ් එක උඩට ගන්නයි බම්ප් එකක් දැම්මෙ. දාපු රිප්ලයි එකට ඔච්චරම හිත රිදුනා නම් ආයෙ මේ වගේ ත්‍රෙඩ්වලට මං බම්ප් නොකර ඉන්නම්කො.![]()

ඔහොම Softwares ඔළුවෙ install කරගන්න එපා මචං.. උඹ හොද සිනමා රසිකයෙක් නෙ, ඒ නිසා සිනමාවට Open වෙයන්.. ඒකට භාෂාව, රට අදාළ කරගන්න එපා..මුන්ගෙ ඒවා අඩු කුලේ, අරුන්ගෙ ඒවා ඉහළ කුලේ වගේ Duality මානසිකත්වය සිනමාවට විතරක් නෙමෙයි ජීවිතයට උනත් අහිතකරයි.. Oscar worthy ටයිප් Story telling, Acting තියෙන ඕන තරම් ඉන්දියන් ෆිල්ම් තියෙනවා.. 95% ක්ම මෙලෝ රහක් නෑ තමා.. ඒත් ඔය මානසිකත්වයෙන් හිටියොත් අර හොඳ 5% ත් මිස් වෙනවා..සමහර Iranian, Turkish, Russian, Spanish, Lebonon, Korean ෆිල්ම්ස් තියෙනවා ඒවා වචනවලින් කියන්න බෑ ඒ තරම් කොලිටි.. මමත් ඔය මානසිකත්වයෙ කාලයක් හිටියා.. ඕක තේරුම් අරන් නැති කරගත්තම තමා අවබෝධ කරගත්තෙ ඔය මානසිකත්වයෙ හිටියනම් කොච්චරනම් High Quality නිර්මාණ මිස් වෙනවද කියල.. ඕක උඹගෙ Subconscious mind එකේ උඹ Install කරං ඉන්න Software එකක් මචං..ඉක්මනටම Unistall කරගනින්.. සිනමාව විතරක් නෙමෙයි ජීවිතෙ අනිත් දේවල් වලිනුත් අයින් කරගනින්..Once you open to everything, Everything is a possibility. Once you are in a closed mindset, all the possibilities are denied and resisted before you even consider..
කාගෙද බන් උබ?ගඟේ මුහුදෙ දානවා කිව්වත් ඉන්දියන් එව්වා නම් මට පණ තියෙන තුරු නොබලමි.Anyway TFS, සහෝ.
![]()
![]()
