Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vacancy for Accounts Assistant
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කම්පනියෙ Sales Coordinator Vacancy එකට මේකෙ දාපු Post එකට CVs 15ක් විතර හම්බ උනා. ඒකෙන් අපි දෙන්නෙක් select කර ගත්ත.

තව අපේ Accounts Assistant Vacancy එකක් තියනව. ඒකටනම් A/L පාස් වෙලා තියන්න ඕනෙ. C දෙකක් වගේ තිබුනනම් හොදයි.

මේකට ඕනෙ කොල්ලෙක්. කොල්ලෙක් වගේ කෙල්ලෙක් උනත් කමක් නෑ. මොකද stock counts වගේ දේවල් වලට සහභාගී වෙන්න තියනව. පඩිය 17,000 වගේ තමා.

කලින් experience තියනවනම් ගොඩක් හොදයි.

කරන්න තියන්නෙ Invoices, GRNs, MTNs චෙක් කරන එකයි, production records analyze කරන එකයි තමයි.

අපේ company එක තියන්නෙ රත්මලානෙ. ඒ අවට කෙනෙක්නම් වඩා හොදයි.

ඉතින් අපිත් එක්ක වෙන්න කැමතිනම් ඔයාගෙ CV එකක් එවන්න asela3344@gmail.com

[QUOTE="Alaya, post: 17172429, member: 3897"] [CENTER][COLOR="Blue"][FONT="Times New Roman"][SIZE="4"]අපේ කම්පනියෙ Sales Coordinator Vacancy එකට මේකෙ දාපු Post එකට CVs 15ක් විතර හම්බ උනා. ඒකෙන් අපි දෙන්නෙක් select කර ගත්ත. තව අපේ Accounts Assistant Vacancy එකක් තියනව. ඒකටනම් A/L පාස් වෙලා තියන්න ඕනෙ. C දෙකක් වගේ තිබුනනම් හොදයි. මේකට ඕනෙ කොල්ලෙක්. කොල්ලෙක් වගේ කෙල්ලෙක් උනත් කමක් නෑ. මොකද stock counts වගේ දේවල් වලට සහභාගී වෙන්න තියනව. පඩිය 17,000 වගේ තමා. කලින් experience තියනවනම් ගොඩක් හොදයි. කරන්න තියන්නෙ Invoices, GRNs, MTNs චෙක් කරන එකයි, production records analyze කරන එකයි තමයි. අපේ company එක තියන්නෙ රත්මලානෙ. ඒ අවට කෙනෙක්නම් වඩා හොදයි. ඉතින් අපිත් එක්ක වෙන්න කැමතිනම් ඔයාගෙ CV එකක් එවන්න [email]asela3344@gmail.com[/email][/SIZE][/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom