අපේ කම්පනියෙ Sales Coordinator Vacancy එකට මේකෙ දාපු Post එකට CVs 15ක් විතර හම්බ උනා. ඒකෙන් අපි දෙන්නෙක් select කර ගත්ත.
තව අපේ Accounts Assistant Vacancy එකක් තියනව. ඒකටනම් A/L පාස් වෙලා තියන්න ඕනෙ. C දෙකක් වගේ තිබුනනම් හොදයි.
මේකට ඕනෙ කොල්ලෙක්. කොල්ලෙක් වගේ කෙල්ලෙක් උනත් කමක් නෑ. මොකද stock counts වගේ දේවල් වලට සහභාගී වෙන්න තියනව. පඩිය 17,000 වගේ තමා.
කලින් experience තියනවනම් ගොඩක් හොදයි.
කරන්න තියන්නෙ Invoices, GRNs, MTNs චෙක් කරන එකයි, production records analyze කරන එකයි තමයි.
අපේ company එක තියන්නෙ රත්මලානෙ. ඒ අවට කෙනෙක්නම් වඩා හොදයි.
ඉතින් අපිත් එක්ක වෙන්න කැමතිනම් ඔයාගෙ CV එකක් එවන්න [email protected]