Vacancy in poland

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Machanla poland wala hotel, restaurant, factories wala job thiyenawa. Starting salary 3000 Euros lu. Accomadation, tickets denawalu. Aurudu 3 ka work permit ekak shenegan visa ekkala... 30lakhs illanawa... Meka attada, labada paduda? Man IT karanne... Mokada hithanne??? :sorry:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    හොදට හොයල බලපන් මන් දන්න එකෙක් ලක්ශ 20කට විතර කෙලව ගත්ත සුද්දෙක් ඌට කැනඩා වීසා දෙනව කියල...හොදට හොයල බලපන් පුටේ...
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හොදට හොයල බලපන් මන් දන්න එකෙක් ලක්ශ 20කට විතර කෙලව ගත්ත සුද්දෙක් ඌට කැනඩා වීසා දෙනව කියල...හොදට හොයල බලපන් පුටේ...

    Ela machan
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හොදට හොයලා බලහං මචෝ..... සල්ලි ඉස්සර කරගන්න එපා....... සමහරු සල්ලි පස්සෙ කියලා. මගදි ‍ආයෙම සල්ලි ඉල්ලනවා...
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හොදට හොයලා බලහං මචෝ..... සල්ලි ඉස්සර කරගන්න එපා....... සමහරු සල්ලි පස්සෙ කියලා. මගදි ‍ආයෙම සල්ලි ඉල්ලනවා...

    Un kiyanne contract eken passe 5 lks, ita passe work permit eken passe 15 lakhs., ehe giyata passe ithuru 5 lakhs gewanna one kiyala
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෝලන්ඩ් වල කොහෙද බං යූරෝ???? අනික යූරෝ3000ක් දෙන්න සම්බාවිතාවේ ගොඩක් අඩුයි ....... පෝලන්ඩ් කියන්නේ ලංකාවයි මැදපෙරදිගයි වගේ:baffled: ඔක්කොම උන් වහල්ලු වගේ අනික් රටවලට ගිහිං වහල්කන් කරනවා, යුරෝපේ අනික් රටවල් එක්ක බැලුවම දුප්පත් රටක් :dull::dull: