Vacancy - IT Assistant

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචංලා මගේ යාළුවෙක් වැඩ කරන ඔෆිස් එකක මේ වේකන්සිය තියෙනවලු,
    ඔෆිස් එක තියෙන්නේ බියගම වෙලඳ කලාපේ, කොරියන් පැක්ටරි එකක්,
    IT Knowledge, Windows & Software Installation, Trouble Shooting, Genaral IT Knowledge තමයි ඕන කිව්වේ.. අවශ්‍ය training දෙනවා කිව්වා..
    සුදුසුකම් තියෙන කැමති කෙනෙක් ඉන්නව නම් ඇප්ලයි කරන්න, තව කියන්න කිව්වා උදේ කෑම,
    දවල් කෑම, ප්‍රවාහන පහසුකම් නොමිලේ කියලා.. මෙන්න මේල් එක - [email protected]
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කීයක් ගෙවනවද.....?? මම යන්නද.....?? ගෙවල් ගාව ඉදන් 2Km...... :D :P

    තියෙන බිස්නස් මදි වෙලාද තව පොඩි කොල්ලෙක්ගේ චාන්ස් එකත් ගන්න හදන්නේ? :angry::growl::no:
    ඕන නම් මගේ යාලුවට කියලා ස්ටාෆ් ට්‍රාන්ස්පෝට් දාලා දෙන්නම් බස් එකක්.. :lol::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    තියෙන බිස්නස් මදි වෙලාද තව පොඩි කොල්ලෙක්ගේ චාන්ස් එකත් ගන්න හදන්නේ? :angry::growl::no:
    ඕන නම් මගේ යාලුවට කියලා ස්ටාෆ් ට්‍රාන්ස්පෝට් දාලා දෙන්නම් බස් එකක්.. :lol::rofl::P

    :shocked: පොඩි කොල්ලෝහ් වගේදහ් බං අපි එක්ස්පීරියන්ස් ඩයල්හ් හා....... :yes: :D

    :rofl: ට්‍රාන්ස්පෝට් වැඩෙත් නරකම නෑ....... අවුරුදු 5කට ඈග්‍රිමන්ට් ගහලා එකක් සෙට් කරලා දියන් එහෙනම්...... :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :shocked: පොඩි කොල්ලෝහ් වගේදහ් බං අපි එක්ස්පීරියන්ස් ඩයල්හ් හා....... :yes: :D

    :rofl: ට්‍රාන්ස්පෝට් වැඩෙත් නරකම නෑ....... අවුරුදු 5කට ඈග්‍රිමන්ට් ගහලා එකක් සෙට් කරලා දියන් එහෙනම්...... :D

    එක්ස්පීරියන්ස් එක නම් හිතා ගත්තැකි.. IT වල නෙමෙයි හැබැයි.. :rofl:
    මම කියන්නම් ට්‍රාන්ස්පෝට් සීන් එක ගැන, මගේ කමිශන් එක ගැන පස්සේ කතා කරගමු.. ;)