ඔන්න අදත් වේකන්සියක් උස්සන් ආව... මේ චාන්ස් එක Trainee Graphic Designing & Video Editing දන්න කෙනෙක්ට...
Adobe Photoshop, Adobe Illustrator
Adobe Premier and Ulead or other video editing/converting/effecting applications
After Effects (Optional)
මේව දැනගන්න ඕන. Logo එකක් හදන්න, Poster එකක් හදන්න, Website බැනර්, පිංතූර අරව මේව පුළුවන් වෙන්න ඕන.. Video වලට එක එක සුකුරුත්තන් දාල වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන... Creative Mind එකක් තියෙන්නත් ඕන.. Robot කෙනෙක් වගේ කියන දේ ඒ විදියටම කරන්නෙ නැතුව, ටිකක් හිතල Creativity Apply කරල ලස්සනට වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.. Trainee 6 months. වැඩ හොඳයි නම් පඩි වැඩි කරල Permanent ගන්නව
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම පැත්තට ලඟ කෙනෙක් නම් වඩා හොඳයි..
සෙනසුරාදා ඉරිද නිවාඩු... 8.30am to 5.00pm පෝය නිවාඩු.
Working Experience එකක් ගන්න කැමති කෙනෙක්ට, Job එකක් නැති කෙනෙක්ට Apply කරන්න පුළුවන්....
Company : www.pixelclear.lk
CVs එවන්න [email protected]

Last edited: