Questions Vacation එකකට නාය යන්නේ නැති සීතල පැත්තක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Vacation එකකට නාය යන්නේ නැති සීතල පැත්තක් කොහෙද තියෙන්නේ?
    දවස් දෙකක් වගේ ඉන්න.
    කුරුණෑගල -> නුවර එලිය වගේ Car එකේ ගියොත් නාය යන පැති අහු වෙනවද?
    බදුලු බණ්ඩාරවෙල නාය යනවද?
    ඒ වගේ හොද සීතල පැති මොනවද තියෙන්නේ wife එක්ක යන්න?
    ගොඩක් ස්තුති
     
    • Haha
    Reactions: gnilukshi

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවරඑළිය නම් බල්ලයි කොල්ලයි හැම එකාම යන්නෙ දැන්.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඩුදුම්බර / ගම්පොල / ගලහා / දෙල්තොට / හැටන් / නාවලපිටිය / දොලොස්බාගේ / මාතලේ