Vaccine එක ගැන ප්‍රශ්ණයක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    කවුරුහරි doctor කෙනෙක් මේ ළගදි කිව්වද vaccine එක ගහන්ට එපා කියලා. side effects ගැනත් explain කරාලු. ඒ video එක හොයාගන්ට නැති වෙයිද?
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    කවුරුහරි doctor කෙනෙක් මේ ළගදි කිව්වද vaccine එක ගහන්ට එපා කියලා. side effects ගැනත් explain කරාලු. ඒ video එක හොයාගන්ට නැති වෙයිද?
    Nope ehm ekak que na
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    කවුරුහරි doctor කෙනෙක් මේ ළගදි කිව්වද vaccine එක ගහන්ට එපා කියලා. side effects ගැනත් explain කරාලු. ඒ video එක හොයාගන්ට නැති වෙයිද?
    කරාපිටියේ ඩොකා බන් කීවේ- වීඩියෝ එකකුත් තිබ්බා.. :yes:
    ඌ හැබැයි ඒවා කියලා - ඌ හදපු කොරෝනා නසන පෙත්ත මාකෙට් කරන සීන් එකකුත් තියෙනවා. :lol:

    ඌ කියන ඒවා ඇත්ත 50 % ක් විතර ඉතුරු ඒවා වලින් පෙත්ත මාකෙට් කරනවා.. :lol:
    අතුරු ආබාධ නෑ , ගත්ත අය නිට්ටාවටම සනීප උනා කියල.. :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670

    ඌ ඇත්තක් කතා කරනවට වැඩිය මිනිස්සුන්ව නොමග යවන බොරු කතා කියනවා. ඌ පුන පුනා කියන දෙයක් තමයි වැක්සින් ගත්තු අයත් මැරිලා කියන එක. වැක්සීන් ගත්තම ලෙඩේ හැදෙන්නෙ නෑ/මැරෙන්නෙ නෑ කියලා වැක්සීන් හදපු කම්පනි වලින් වත් කියලා නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    ඌ ඇත්තක් කතා කරනවට වැඩිය මිනිස්සුන්ව නොමග යවන බොරු කතා කියනවා. ඌ පුන පුනා කියන දෙයක් තමයි වැක්සින් ගත්තු අයත් මැරිලා කියන එක. වැක්සීන් ගත්තම ලෙඩේ හැදෙන්නෙ නෑ/මැරෙන්නෙ නෑ කියලා වැක්සීන් හදපු කම්පනි වලින් වත් කියලා නෑ.
    වැක්සීන් ගත්ත අය මැරෙනවා බන් ඒක ඇත්ත. - ඩෙල්ටා ඒකට ෆේස් කරන්න බෑ - Not all
    ඌ කියනවා සයිනෝෆාම් ගහපු අයට අතුරු ආබාධ වැඩී , මහන්සිය වගේ දේවල් පසුකාලීනව එනවා කියලා, ඒකත් ඇත්ත..
    වැක්සීන් කියන්නේ තාවකාලික පිලියමක් විතරයි නේ..
    ඌ ඕවා කියන ගමන්ම කියනවා ඔක්කෝටම පිලියමක් විදිහට උගේ පෙත්ත හොදයි කියලා.. :eek:
    කහ වලින්ලු හැදුවේ..:baffled:
    සායනික පරීක්සන වලින් ඔප්පු කරාලු - පැනිය වගේ සීන් එකක්..:confused:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අතුරු ආබාධ නෑ , ගත්ත අය නිට්ටාවටම සනීප උනා
    සිංහලුන්ට ආතල් දෙන්න use කරන වචන ටික.

    අතුරු ආබාධ නෑ
    නිට්ටාවටම සනීප උනා
    100% ක් සාර්ථකයි
    දවස් දෙකෙන් හොඳ වෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වැක්සීන් ගත්ත අය මැරෙනවා බන් ඒක ඇත්ත. - ඩෙල්ටා ඒකට ෆේස් කරන්න බෑ - Not all
    ඌ කියනවා සයිනෝෆාම් ගහපු අයට අතුරු ආබාධ වැඩී , මහන්සිය වගේ දේවල් පසුකාලීනව එනවා කියලා, ඒකත් ඇත්ත..
    වැක්සීන් කියන්නේ තාවකාලික පිලියමක් විතරයි නේ..
    ඌ ඕවා කියන ගමන්ම කියනවා ඔක්කෝටම පිලියමක් විදිහට උගේ පෙත්ත හොදයි කියලා.. :eek:
    කහ වලින්ලු හැදුවේ..:baffled:
    සායනික පරීක්සන වලින් ඔප්පු කරාලු - පැනිය වගේ සීන් එකක්..:confused:
    කහ හොඳ බෙහෙතක්. ඒකේ විවාදයක් නෑ. ඒත් ඕකේ කහම විතරක් නෙවේ වෙන ඒවත් ඇතිනෙ.

    හියුමන් ට්‍රයල් නොකර, කාටවත් බෙහෙත් වල අතුරු ආබාධ නෑ කියලා සහතිකයක් දෙන්න බෑ. ඒක බටහිරටත් දේශීය වෙදකමටත් අදාලයි.