Nope ehm ekak que naකවුරුහරි doctor කෙනෙක් මේ ළගදි කිව්වද vaccine එක ගහන්ට එපා කියලා. side effects ගැනත් explain කරාලු. ඒ video එක හොයාගන්ට නැති වෙයිද?
mokada nette.Nope ehm ekak que na
නැත්තේ නැ බන්, එහෙම එකක් කියලා. video එක හොයාගන්ට නැතුව ඉන්නේNope ehm ekak que na

https://www.dailymail.co.uk/femail/...uzzled-unvaccinated-dies-COVID-19-age-40.htmlනැත්තේ නැ බන්, එහෙම එකක් කියලා. video එක හොයාගන්ට නැතුව ඉන්නේ![]()
Uba gahuvada?
Yep, SinopharmUba gahuvada?
Den 20-29 gahanavane
All systems running within normal parametersNaginawada?![]()
කරාපිටියේ ඩොකා බන් කීවේ- වීඩියෝ එකකුත් තිබ්බා..කවුරුහරි doctor කෙනෙක් මේ ළගදි කිව්වද vaccine එක ගහන්ට එපා කියලා. side effects ගැනත් explain කරාලු. ඒ video එක හොයාගන්ට නැති වෙයිද?



ඌ ඇත්තක් කතා කරනවට වැඩිය මිනිස්සුන්ව නොමග යවන බොරු කතා කියනවා. ඌ පුන පුනා කියන දෙයක් තමයි වැක්සින් ගත්තු අයත් මැරිලා කියන එක. වැක්සීන් ගත්තම ලෙඩේ හැදෙන්නෙ නෑ/මැරෙන්නෙ නෑ කියලා වැක්සීන් හදපු කම්පනි වලින් වත් කියලා නෑ.කරාපිටියේ ඩොකා බන් කීවේ- වීඩියෝ එකකුත් තිබ්බා..
ඌ හැබැයි ඒවා කියලා - ඌ හදපු කොරෝනා නසන පෙත්ත මාකෙට් කරන සීන් එකකුත් තියෙනවා.
ඌ කියන ඒවා ඇත්ත 50 % ක් විතර ඉතුරු ඒවා වලින් පෙත්ත මාකෙට් කරනවා..
අතුරු ආබාධ නෑ , ගත්ත අය නිට්ටාවටම සනීප උනා කියල..![]()
@Avatar998 meka kiyewwada? Oyaa daapu source eka gana thyenne.
වැක්සීන් ගත්ත අය මැරෙනවා බන් ඒක ඇත්ත. - ඩෙල්ටා ඒකට ෆේස් කරන්න බෑ - Not allඌ ඇත්තක් කතා කරනවට වැඩිය මිනිස්සුන්ව නොමග යවන බොරු කතා කියනවා. ඌ පුන පුනා කියන දෙයක් තමයි වැක්සින් ගත්තු අයත් මැරිලා කියන එක. වැක්සීන් ගත්තම ලෙඩේ හැදෙන්නෙ නෑ/මැරෙන්නෙ නෑ කියලා වැක්සීන් හදපු කම්පනි වලින් වත් කියලා නෑ.


සිංහලුන්ට ආතල් දෙන්න use කරන වචන ටික.අතුරු ආබාධ නෑ , ගත්ත අය නිට්ටාවටම සනීප උනා
කහ හොඳ බෙහෙතක්. ඒකේ විවාදයක් නෑ. ඒත් ඕකේ කහම විතරක් නෙවේ වෙන ඒවත් ඇතිනෙ.වැක්සීන් ගත්ත අය මැරෙනවා බන් ඒක ඇත්ත. - ඩෙල්ටා ඒකට ෆේස් කරන්න බෑ - Not all
ඌ කියනවා සයිනෝෆාම් ගහපු අයට අතුරු ආබාධ වැඩී , මහන්සිය වගේ දේවල් පසුකාලීනව එනවා කියලා, ඒකත් ඇත්ත..
වැක්සීන් කියන්නේ තාවකාලික පිලියමක් විතරයි නේ..
ඌ ඕවා කියන ගමන්ම කියනවා ඔක්කෝටම පිලියමක් විදිහට උගේ පෙත්ත හොදයි කියලා..
කහ වලින්ලු හැදුවේ..
සායනික පරීක්සන වලින් ඔප්පු කරාලු - පැනිය වගේ සීන් එකක්..![]()