vaccine කරපු කාඩ් එක නැති උනොත්

  • Jul 12, 2012
    447
    74
    28
    vaccine කරපු කාඩ් එක නැති උනොත් හදා ගන්නෙ කොහොමද කියල කවුරුහරි දන්නවද?
     

    Sen-lu

    Well-known member
  • Qr එක scan කරන්න විතරයි තියෙන්නෙ කොළකෑලි උස්සගෙන යන්න ඕන නෑ.

    ඕවගෙ විස්තර ඩේට එන්ටර් කරපු උං ගාවවත් නැතුව ඇති බං