Vaccine Fraud gets fully explosed 💥💥💥 එන්නත් ප්‍රෝඩාව සහමුලින්ම හෙළිදරව් කෙරෙයි. 💥💥💥

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,400
    113
    Kaduwela
    cover2.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ෆයිසර් වැක්සීන් 3නම ගහපු උන්ට හරියට නින්ද යන්නෙ නැති සීන් ඵකක් තියෙනවද?මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නව ඵහෙම..වැක්සීන් ගහන්න කලින් හොඳට නින්ද ගියාලු.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ෆයිසර් වැක්සීන් 3නම ගහපු උන්ට හරියට නින්ද යන්නෙ නැති සීන් ඵකක් තියෙනවද?මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නව ඵහෙම..වැක්සීන් ගහන්න කලින් හොඳට නින්ද ගියාලු.
    වැක්සීන් එකේ common side effect එකක් තමයි functional neurological disorder කියන එක. ඒකෙ එක ප්‍රභේදයක් තමයි අක්‍රමවත් නින්ද.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ෆයිසර් වැක්සීන් 3නම ගහපු උන්ට හරියට නින්ද යන්නෙ නැති සීන් ඵකක් තියෙනවද?මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නව ඵහෙම..වැක්සීන් ගහන්න කලින් හොඳට නින්ද ගියාලු.
    මට නින්ද යාගෙන එද්දී faint වෙනවා වගේ වෙලා එක සැරේ ඇහැරෙනවා. පැයක් දෙකක් යනවා නිදා ගන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,957
    113
    -~උලක් උඩ-~
    මටත් කන්න බැරිවේගෙන එනවා දැන් ටික කාලෙක ඉඳලා බන්. Gastritis තියනවා කියලා තමයි ඩොක්ටර් බෙහෙත් දුන්නෙ..එව්වත් බොන්න බැරිවුනා..බඩත් ඉදිමෙනවා වගේ. අය ඉන්ග්‍රීසි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් අනිවාර්යෙන් එන්ඩොස්කොපි? ටෙස්ට් එකක් කරන්න කියයි නේද..කලින් වතාවකත් කිව්වා. මට නිකන් බෑ බෑ වගේ.. මොනවද ඔයා මේ ගැන දන්නෙ @pitiye.appu
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට නින්ද යාගෙන එද්දී faint වෙනවා වගේ වෙලා එක සැරේ ඇහැරෙනවා. පැයක් දෙකක් යනවා නිදා ගන්න
    වැක්සීන් කීයක් ගැහුවද ? මොනවද ඒ ?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ෆයිසර් වැක්සීන් 3නම ගහපු උන්ට හරියට නින්ද යන්නෙ නැති සීන් ඵකක් තියෙනවද?මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නව ඵහෙම..වැක්සීන් ගහන්න කලින් හොඳට නින්ද ගියාලු.
    මට නම් එහෙම අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG and neyohk

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    වැක්සීන් කීයක් ගැහුවද ? මොනවද ඒ ?
    සයිනෆොම් දෙකයි ෆයිසර් එකයි. වැක්ෂින් ගහපු දවස් වල අවුලක් තිබ්බේ නැහැ. සමහර විට මට anxiety වෙන්නැති
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටත් කන්න බැරිවේගෙන එනවා දැන් ටික කාලෙක ඉඳලා බන්. Gastritis තියනවා කියලා තමයි ඩොක්ටර් බෙහෙත් දුන්නෙ..එව්වත් බොන්න බැරිවුනා..බඩත් ඉදිමෙනවා වගේ. අය ඉන්ග්‍රීසි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් අනිවාර්යෙන් එන්ඩොස්කොපි? ටෙස්ට් එකක් කරන්න කියයි නේද..කලින් වතාවකත් කිව්වා. මට නිකන් බෑ බෑ වගේ.. මොනවද ඔයා මේ ගැන දන්නෙ @pitiye.appu
    මොනවද ගහපු වැක්සීන් ?

    අසාමාන්‍ය මහන්සියක් තියෙනවාද ?

    සිංහල බෙහෙත් විතරයි ඔය ලෙඩේට හරි යන්නේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෑගල්ලේ ගමේ වෙදෙක් ඉන්නවා ධම්මික කියලා. දම්මික පැනියට තමා ප්‍රසිද්දම.
    පොරගේ පැණි වෙදකම ගැන වර්ණනා සහිත පොඩි ෂෝර්ට් වීඩියෝ එකක් කරන්න උබව හොයනවා........
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සයිනෆොම් දෙකයි ෆයිසර් එකයි. වැක්ෂින් ගහපු දවස් වල අවුලක් තිබ්බේ නැහැ.
    ගහපු ගමන් එන්නෙ නෑ, තැපෑලෙන් පහු වෙලා ලෙඩ එන්න පටන් ගන්නේ 🤢
    සමහර විට මට anxiety වෙන්නැති
    ඒකත් fnd වලම එකක්.
     
    • Like
    Reactions: Janithsl88

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,957
    113
    -~උලක් උඩ-~
    මොනවද ගහපු වැක්සීන් ?

    අසාමාන්‍ය මහන්සියක් තියෙනවාද ?

    සිංහල බෙහෙත් විතරයි ඔය ලෙඩේට හරි යන්නේ.
    එහෙම මහන්සියක් නෑ බන්.. සයිනොෆාම් 2 යි ෆයිසර් 1යි
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැක්සින් එක හැදුවෙ කොරොනා එකෙන් මැරෙන එක අඩු කරන්න, අඩු කර්ලා මරනය ප්‍රමාද කරන්න,

    උන් කිව්වෙ නෑ නෙ වැක්සින් එකෙන් මැරෙනෙ නෑ කියලා , එක පොදියට මීනිස්සු මැස්සො වගෙ මැරෙද්දි දෙසපාලන කෙස් එනවා,මිනිස්සු කොරනා පැත්තක දාල කැරලි ගහලා රටවල් වල ආන්ඩු පෙරලල, සල්ලි කාරෙයන්ගෙ දෙපල - බැන්කු මන්කොල්ල කාල, මල ජන්ජාලෙයක් වෙනවා, ෆ්‍රොසස් වල උනුත් මිනිස්සුන්ට එකතු වෙන්න ඉඩ තියෙනවා, මොක්ද උන්ගෙ ගෙවල් වල උන් මැරෙන නිසා,

    තැනින් තැන එකා දෙන්න මැරෙද්දි මිනිසුන්ට එක ගානක් නෑ, ඉට වඩ ඇක්සිඩන්ට් සහ වෙන එවායින් මැරෙනවා නෙ, කොහොම හරි කොරොනා ගෙනාවෙ ලොකෙ ජනගහනය අඩු කර්ලා, සල්ලි කාරෙයන්ට පරිබොජනය කරන්න තියෙන සම්පත් බෙදි යාම පාලනය කරගන්න, මොක්ද පොර හදන්න ඒහෙම දැන් අමුද්‍ර්‍යවය සැහෙන්න හිගයි, යූක්‍රෙනෙට ගැහුවෙත් එකයි, ලොකෙ පොරා - සෙමිකන්ඩක්ටර් මුලික නිස්පාදන - තිරිගු ගොඩක් හදන්නෙ යුක්‍රෙනෙ, සප්ලයි එක වැටුනාම ඩිමාන් එක වැඩි නිසා මිල ඉහල ගිහින් ඩිමාන් එක අඩු වෙල දුප්පත් උන් වෙනත් විකල්ප වලට යනවා,,,

    මෙවා මෙ නිකම් වෙන දෙවල් නෙවි, සියල්ල පැලැන් කර්ලා වෙන දෙවල්!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කෑගල්ලේ ගමේ වෙදෙක් ඉන්නවා ධම්මික කියලා. දම්මික පැනියට තමා ප්‍රසිද්දම.
    පොරගේ පැණි වෙදකම ගැන වර්ණනා සහිත පොඩි ෂෝර්ට් වීඩියෝ එකක් කරන්න උබව හොයනවා........
    දැම්මික පැනියත් හොදයි බං මේ පුකේ වැක්ෂින් වලට වඩා🤣
     
    • Love
    Reactions: pitiye.appu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැම්මික පැනියත් හොදයි බං මේ පුකේ වැක්ෂින් වලට වඩා🤣
    එක තමා කිව්වේ... එක ගැන වර්ණනා කරලා පොඩි ෂෝර්ට් වීඩියෝ එකක් කරගන්න ඕනා කෙනෙක් ඉන්නවා. කරන්න කෙනෙක් නැතිව හිටියේ... අප්පුවා හරි උබ හරි කමක් නෑ.... මුට්ටි දේවී ඕනා නම් වොයිස් කට් එකකට ගන්නත් පුළුවන්........ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: