වැක්සීන් එකේ common side effect එකක් තමයි functional neurological disorder කියන එක. ඒකෙ එක ප්‍රභේදයක් තමයි අක්‍රමවත් නින්ද.ෆයිසර් වැක්සීන් 3නම ගහපු උන්ට හරියට නින්ද යන්නෙ නැති සීන් ඵකක් තියෙනවද?මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නව ඵහෙම..වැක්සීන් ගහන්න කලින් හොඳට නින්ද ගියාලු.
මට නින්ද යාගෙන එද්දී faint වෙනවා වගේ වෙලා එක සැරේ ඇහැරෙනවා. පැයක් දෙකක් යනවා නිදා ගන්නෆයිසර් වැක්සීන් 3නම ගහපු උන්ට හරියට නින්ද යන්නෙ නැති සීන් ඵකක් තියෙනවද?මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නව ඵහෙම..වැක්සීන් ගහන්න කලින් හොඳට නින්ද ගියාලු.
වැක්සීන් කීයක් ගැහුවද ? මොනවද ඒ ?මට නින්ද යාගෙන එද්දී faint වෙනවා වගේ වෙලා එක සැරේ ඇහැරෙනවා. පැයක් දෙකක් යනවා නිදා ගන්න
මට නම් එහෙම අවුලක් නෑෆයිසර් වැක්සීන් 3නම ගහපු උන්ට හරියට නින්ද යන්නෙ නැති සීන් ඵකක් තියෙනවද?මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නව ඵහෙම..වැක්සීන් ගහන්න කලින් හොඳට නින්ද ගියාලු.
සයිනෆොම් දෙකයි ෆයිසර් එකයි. වැක්ෂින් ගහපු දවස් වල අවුලක් තිබ්බේ නැහැ. සමහර විට මට anxiety වෙන්නැතිවැක්සීන් කීයක් ගැහුවද ? මොනවද ඒ ?
මොනවද ගහපු වැක්සීන් ?මටත් කන්න බැරිවේගෙන එනවා දැන් ටික කාලෙක ඉඳලා බන්. Gastritis තියනවා කියලා තමයි ඩොක්ටර් බෙහෙත් දුන්නෙ..එව්වත් බොන්න බැරිවුනා..බඩත් ඉදිමෙනවා වගේ. අය ඉන්ග්‍රීසි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් අනිවාර්යෙන් එන්ඩොස්කොපි? ටෙස්ට් එකක් කරන්න කියයි නේද..කලින් වතාවකත් කිව්වා. මට නිකන් බෑ බෑ වගේ.. මොනවද ඔයා මේ ගැන දන්නෙ @pitiye.appu
ගහපු ගමන් එන්නෙ නෑ, තැපෑලෙන් පහු වෙලා ලෙඩ එන්න පටන් ගන්නේසයිනෆොම් දෙකයි ෆයිසර් එකයි. වැක්ෂින් ගහපු දවස් වල අවුලක් තිබ්බේ නැහැ.
ඒකත් fnd වලම එකක්.සමහර විට මට anxiety වෙන්නැති
එහෙම මහන්සියක් නෑ බන්.. සයිනොෆාම් 2 යි ෆයිසර් 1යිමොනවද ගහපු වැක්සීන් ?
අසාමාන්‍ය මහන්සියක් තියෙනවාද ?
සිංහල බෙහෙත් විතරයි ඔය ලෙඩේට හරි යන්නේ.
සිංහල බෙහෙත් වලින් විතරයි ගොඩ එන්න පුළුවන්එහෙම මහන්සියක් නෑ බන්.. සයිනොෆාම් 2 යි ෆයිසර් 1යි
දැම්මික පැනියත් හොදයි බං මේ පුකේ වැක්ෂින් වලට වඩාකෑගල්ලේ ගමේ වෙදෙක් ඉන්නවා ධම්මික කියලා. දම්මික පැනියට තමා ප්‍රසිද්දම.
පොරගේ පැණි වෙදකම ගැන වර්ණනා සහිත පොඩි ෂෝර්ට් වීඩියෝ එකක් කරන්න උබව හොයනවා........
එක තමා කිව්වේ... එක ගැන වර්ණනා කරලා පොඩි ෂෝර්ට් වීඩියෝ එකක් කරගන්න ඕනා කෙනෙක් ඉන්නවා. කරන්න කෙනෙක් නැතිව හිටියේ... අප්පුවා හරි උබ හරි කමක් නෑ.... මුට්ටි දේවී ඕනා නම් වොයිස් කට් එකකට ගන්නත් පුළුවන්........දැම්මික පැනියත් හොදයි බං මේ පුකේ වැක්ෂින් වලට වඩා![]()