වැක්සින් 3ම ගහන්නෙ නැතුව බැංකුවලට යන්නත් බැරිද යාලුවනේ?? අප්‍රේල් 30වෙනිද ඉඳල??
April 30man ada giya![]()

දැන් බම්ප් කරන්න බෑ බන් ඉස්සර වගේApril 30
up
------ Post added on Feb 8, 2022 at 1:38 PM
up
------ Post added on Feb 8, 2022 at 4:24 PM
up
------ Post added on Feb 8, 2022 at 5:48 PM

in the worst scenario this could be happen.If it's a private establishment, they can refuse the service to you.
ithin ai kalu kaba karayo ohoma gazette gahannakan inne usawiyata nogihin.මොන පිස්සුද බං බය නොවී ඉඳපන්...ඔය මිනිස්සුන්ව බය කරල බෙහෙත විද්දවන්න හදන්නේ....නීතියට අනුව ඔහොම ගැසට් කරන්න බෑ.බය වෙන්නැතුව ඉදපන්.
ow .. card ekak ena seen ekak tiyenna. public place walata yanna belu...වැක්සින් 3ම ගහන්නෙ නැතුව බැංකුවලට යන්නත් බැරිද යාලුවනේ?? අප්‍රේල් 30වෙනිද ඉඳල??