කෙලවෙලා වගේ යාලුවනේ ගොඩ එන්නෙම නෑ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    8,683
    14,412
    113
    Colombo
    fiverr acc එක යාලුවනේ. update එකෙන් පස්සෙ ගොඩ එන්නෙම නෑ. level 0 වලටම බැහැල ඉන්නෙ. සෑහෙන කල් බැලුව බැලුව හරියයිද කියල. ඒත් නෑ. දැන් අවුරුද්දක් විතර අලුත් වැඩ නැතුව.
    exsisting customer කෙනෙක්ගෙන් ඇරෙන්න අලුත් කෙනෙක් එන්නෙම නෑ බන්. පෙරේද brief එකකට reply එකක් ආව. but ඒකත් convert උනෙ නෑ.
    හිතෙනව acc එක close කරල අලුතෙන් acc එකක් දාන්න. ඒත් ආයෙ 0 rating ඉඳන් එන්න ගියාම තවත් සෑහෙන කල් යයි.
    gig එකේ අවුලකුත් නෙවෙයි දාල තියෙන හැම gig එකකම performance 0.
    upwork වලට යන්නත් හිතෙනව ඒක මීට හපන් වගේ හැබැයි.
    job එකට අමතරව මේක කරන්නෙ. මම දැන් mk?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,319
    18,993

    Same here. :sick: :sick: :dull::(:(
     
    • Sad
    Reactions: rukshrulz

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,708
    5,750

    What is Your Job sinhalayo?
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,683
    14,412
    113
    Colombo
    Same here. :sick: :sick: :dull::(:(
    goda ena patak pena maneka na :(

    Dan promoted nathuwa fiverr eke gemak Gahanna tikak amarui. Alut profile ekak hadala fake order dagena level one wath wela promoted on karaganna thamai wenne.
    level 1 තිබ්බ දවස් වල promote on කරල budget $100 දාලත් බැලුව. impressions එන්නෙම නෑ ඒත්. මොන මගුලක්ද

    What is Your Job sinhalayo?
    not IT related. 8-5 job.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,319
    18,993
    113
    goda ena patak pena maneka na :(
    මං බැලුවේ මාසයක් වගේ seller plus අරන් බලන්න. 🤔🤔🤔

    Dan promoted nathuwa fiverr eke gemak Gahanna tikak amarui. Alut profile ekak hadala fake order dagena level one wath wela promoted on karaganna thamai wenne.
    ප්‍රොමෝටඩ් වලිනුත් සේල්ස් නෑ බං ඉස්සර වගේ. 🥺🥺🥺
    ------ Post added on Jan 10, 2025 at 2:00 PM
     
    • Like
    Reactions: rukshrulz

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,513
    6,218
    113
    මං බැලුවේ මාසයක් වගේ seller plus අරන් බලන්න. 🤔🤔🤔

    ප්‍රොමෝටඩ් වලිනුත් සේල්ස් නෑ බං ඉස්සර වගේ. 🥺🥺🥺
    ------ Post added on Jan 10, 2025 at 2:00 PM
    ඒක බොරුම වැඩක් බන්
    උන්ගේ කිසිම දෙයක් තේරුමක් නෑ සෙලර් ප්ලස් එකේ
    කීවඩ් කියන්නෙත් හැම එකාම දාන මගුල්
    ඒවාට රෑන්ක් වෙන්න පිල්ලියක් වෙනම යවන්න ඕනේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,319
    18,993
    113
    මගේ recommended බැජ් එක ගහියෙන ගිග් දෙකක් තියෙනවා. එඅත් සේල්ස් නෑ. මාසෙට එක ප්‍රමෝටඩ් සෙල් එකක් වගේ එනවා ෆස්ට් පේජ් ගියා අවුරුද්දේ හොදටම පාර්ෆොර්ම් කරපු ගිග් එක පල්ලමේ දැන්. 🥺🥺🥺
     
    • Sad
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,683
    14,412
    113
    Colombo
    මං බැලුවේ මාසයක් වගේ seller plus අරන් බලන්න. 🤔🤔🤔

    ප්‍රොමෝටඩ් වලිනුත් සේල්ස් නෑ බං ඉස්සර වගේ. 🥺🥺🥺
    ------ Post added on Jan 10, 2025 at 2:00 PM
    keyword witharaine bn eke benifit eka. rank wena magulakuth neweine.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,138
    13,842
    113
    tracing Geo-location.. ... ...
    මං බැලුවේ මාසයක් වගේ seller plus අරන් බලන්න. 🤔🤔🤔

    ප්‍රොමෝටඩ් වලිනුත් සේල්ස් නෑ බං ඉස්සර වගේ. 🥺🥺🥺
    ------ Post added on Jan 10, 2025 at 2:00 PM

    Seller plus nam therumak na ban. Promoted walin nam gemak Gahanna puluwan gig eka optimize karala. Me dewal Tika balanna.

    1. Impressions enawa clicks na - gig image eka, title eka appealing na/Price hodatama wadi.
    2. Click enawa orders/conversions na - gig description eka/ pricing attractive madi.
    3. Too many clicks - price hodatama adui.

    Mewage gig eke quality eka decide karagena hodata perform karana gig balala ewagen inspire wela edit karaganna. Copy nam karanna epa itin.

    goda ena patak pena maneka na :(

    level 1 තිබ්බ දවස් වල promote on කරල budget $100 දාලත් බැලුව. impressions එන්නෙම නෑ ඒත්. මොන මගුලක්ද

    not IT related. 8-5 job.

    Impressions enne na kiyanne ubata adala keyword walata gig eka search wenne na. Ad walata wath pennanne na kiyanne description eka ehema gig ekata adala nadda?

    Samanyen Promoted dammama oni Gig ekakata impressions enawa. Title description hadala danna poddak keyword Tika Dala, Aye images tikath wenas karala balanna.

    Samahara niche thiyei habai competition patta wadi. Ethakotath gig eka uda enne na. Mokakda niche eka?
    ------ Post added on Jan 10, 2025 at 9:49 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,345
    4,014
    113
    Earth
    ඕව ඔහොම තමයි බන් මන් ඒ කාලෙ ලක්ශ ගණන් හොයපු අකවුන්ට් එකක් කෙලවෙලා ගියා ඉස්සර.. හැබැයි උබට ඔය සල්ලි අතගාල තියන ගැම්මෙන්ම තව ගේමක් ගැහුවැකි.. මයින්ඩ්සෙට් එක වෙනස් වෙනව බන් ලොකුවට හම්බකරල ආය වැටිල ආය නැගිටිද්දි.. ඕක blessing එකක්..
    දිගටම සල්ලි අතට එද්දි වගේ නෙමෙයි දැන් උබට තේරෙනව ඒ කාලෙ උබ කොච්චර හොඳ situation එක්කද ඉදල තියෙන්නෙ කියලා..සමහර විට උබ ඒව ඒ කාලෙ appreciate කරන්නත් නැතුව ඇති.. දැන් ආයෙ ගේමක් ගහපන්..දැන් තමයි උබ සල්ලිවල් ඇත්තම අගේ දැනගන්නෙ..

    fiverr acc එකක් ගොඩදාන් එක දිගට කරන් යන එකෙක්ට වඩා උබ ගාව වෙනම ලෙසන් එකක් තියනව දැන්.. උබ සල්ලි හම්බකරල ආය බින්දුවට වැටිලා ආය හම්බ කරපු එකෙක් උනාම ඒක වෙනම ලෙවල් එකක් බන් ඒ ලෙසන්ස් සල්ලි දීලවත්, ඉන්ස්ටිටියුට්වලින් වත් කැමපස්වලින්වත් ගන්න බෑ.. උබට අතේ සල්ලි තියෙද්දි මිනිස්සුන්ටත් උදව් කරපන්..ඒව යාදෙනව එතකොට.. උබ ගාවට සල්ලි තව තව එනවා.. හිත සැහැල්ලු කරගනින්.. අර සල්ලි තියන කාලෙ තිබ්බ vibration level එකේ හිටපන් ආය.. මොකඛරි කැරකිලා එනව එතකොට.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,051
    979
    113
    හඳේ ...
    දැන් නම් Fiverr එක උනත් Too much saturated නේද, ලේසි නෑ ඉස්සර වගේ