මේ තමයි මැලේසියාවේ වැක්සින් ඇප් එක.
මේ FULLY VACCINATED කියල නැත්නම් කොහේටවත් යන්න බැහැ.
ඕනෑම කඩේකට, ෂොපින් මෝල් එකකට ඇතුල් වෙන්න මේ ඇප් එකේ එක පෙන්නන්න ඕන.
හැම තැනකම CHECK-IN වෙලා ආයෙත් එතැනින් එලියට ගියාම CHECK-OUT කරන්න ඕන.
මේ වගේ ඇප් එකක් හරහා කොවිඩ් පාලනය සහ අශ්‍රිතයින් හඳුනාගන්න ඉතාම පහසුයි.
Singapore
මේ තියෙන්නේ සින්ගපුරුවේ විදිහ.
එහෙ ඔක්කෝටම ටෝකන් එකක් දීල තියෙනවා.
යන තැනක ඒක ටැප් කරන්න පුළුවන්. ඒ ටෝකන් එකේ තමන්ගේ අංක සහ විස්තර ඇතුලත් කරලා තියෙන්නේ.
ඉතින් එහෙත් අශ්‍රිතයින් හඳුනාගන්න ටිකක් පහසුයි.
මේ වගේ ගොඩක් රටවල් දැන් වැක්සින් පාස්පෝර්ට් ක්‍රමේට ගිහින් තියෙන්නේ.
ඉදිරියේදී මේක නැතුව සමාජයේ ගැවසීම සහ විනෝද චාරිකා යන්න එහෙම බැරිවෙනවා.
වැක්සින් නොගහපු අය කොන් වීමක් සියලු රටවල සිදු කරනවා.