මචංලා,
අපේ ගෙදර අතුගාන්න ගියම මාර කරදරේ
, කකුලට එන වැලි වලට වඩා dust එක, 
ඔය රෙදි වල තියන ඒවා කොන්ඩ ගස් බ්ලා බ්ලා බ්ලා...
අතු ගාන්න ගියාම කොස්සට දූවිලි හුලගෙ යනව බංස් හරියට ඉස්කෝලෙ පිට්ටනිය අතුගානව වගේ...
Vacuum Cleaner එකක් අරන් වැඩේ ගොඩ දාගන්න බැලුවෙ,
මම මීට කලින් use කරල නම් නෑ, දන්න අය කියන්න බලන්න Vacuum Cleaner එකකින් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද dust එක Vacuum කරල පස්සෙ අතුගාන්න
,
ඒකට ගෙදර පාවිච්චියට හොද Vacuum Cleaner brand එකක් මොකක්ද use කරනකොට replace කරන්න ඕන කෑලි මොනවද....
සියලූ දනන් හට විවෘත්තයි...
ජයවේවා...
අපේ ගෙදර අතුගාන්න ගියම මාර කරදරේ
, කකුලට එන වැලි වලට වඩා dust එක, 
ඔය රෙදි වල තියන ඒවා කොන්ඩ ගස් බ්ලා බ්ලා බ්ලා...

අතු ගාන්න ගියාම කොස්සට දූවිලි හුලගෙ යනව බංස් හරියට ඉස්කෝලෙ පිට්ටනිය අතුගානව වගේ...

Vacuum Cleaner එකක් අරන් වැඩේ ගොඩ දාගන්න බැලුවෙ,
මම මීට කලින් use කරල නම් නෑ, දන්න අය කියන්න බලන්න Vacuum Cleaner එකකින් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද dust එක Vacuum කරල පස්සෙ අතුගාන්න
, ඒකට ගෙදර පාවිච්චියට හොද Vacuum Cleaner brand එකක් මොකක්ද use කරනකොට replace කරන්න ඕන කෑලි මොනවද....

සියලූ දනන් හට විවෘත්තයි...

ජයවේවා...