Vacuum Cleaner හෙල්ප්

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    loke vaccum best kiyala ekak naha bn.
    okkoma ekai.ikmanata kadenawa.
    apith hodai kyala nilfix made in germany vacum cleaner ekak gaththa use kara masa 8k ikmnata kadila giya.
    hadanna baha kiwwa.20000k gnak padui.:dull:
    owa hamadam use karanna baha.ikamanata gahala yanawa.
    ita passe api monawath vacum use kare naha.
    amaruwen hari dan ge athugnawa.
    dennek ekathuwela masekata sarayak mulu gamea eka para hodata sudda karnawa hena gemak deela.
    carpet office,walta num vaccum hodai.
    kossen ge athugla sudda karapan,vac machine ekata wadiya eka lesi.
    agata excercise ekatath hodai.age mahansi karannath ona.
    apita loku vacum ekak thibune eka amabn karla hena mahansi.:growl::dull:
    vaccum gannawa num paressemen use karapan.
    size podi ekak gannawa num wadiya hodai.
    hoda brands thyanawa,google eketh hodata hoyala balala ganna.

    https://www.google.lk/search?client......0...1c.1.64.psy-ab..0.0.0....0.mS-ZD6UZ6fQ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් කිව්වට තරහ වෙන්න එපා. උඹ කරන්නේ ඔලුවේ කැක්කුමට කෝට්ටේ මාරු කරනවා වගේ දෙයක්. උඹ vac කරත් අතුගානවා වගේම කරදරයක් එකත්. කරන්ට් එකත් ලොකුවට ටිකක් ලොකු එකකට නං. උඹ ගෙදර ඇතුලට දුවිලි එන එක අඩු කරන්න ක්‍රමයක් හිතපන්. vacuum එක හොඳයි සතියට දෙපාරක් වගේ කරන්න. නැත්තන් එකත් කරදරයක්.
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    mama gaththe innovex IVC 002 da mokakda vaccume cleaner eka

    9900 une, 10% discount ekakuth dunna

    wet & dry dekama puluwan

    blower ekak widiyata use karannath puluwan.

    so far awulak na

    මමත් ගන්න ඉන්නෙ මේක තමයි බං, ගාන shape, ඒකයි...
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    මචන් කිව්වට තරහ වෙන්න එපා. උඹ කරන්නේ ඔලුවේ කැක්කුමට කෝට්ටේ මාරු කරනවා වගේ දෙයක්. උඹ vac කරත් අතුගානවා වගේම කරදරයක් එකත්. කරන්ට් එකත් ලොකුවට ටිකක් ලොකු එකකට නං. උඹ ගෙදර ඇතුලට දුවිලි එන එක අඩු කරන්න ක්‍රමයක් හිතපන්. vacuum එක හොඳයි සතියට දෙපාරක් වගේ කරන්න. නැත්තන් එකත් කරදරයක්.

    Thanks Bro...