Valentine Dinner

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා Valentine Dinner Out එකක් යන්න කොහෙද හොඳම තැන . ගොඩක් Calm ලස්සන view එකක් තියෙන තැනක් වෙන්න ඕන . හොඳ තැනක් හිතාගන්න බැරුව ඉන්නේ . Mage anniversary එකත් එදටමයි . එනිසා හොඳ තැනකට යන්න ඕන
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,923
    1,190
    113
    192.168.1.1
    static.jpg


    http://www.wow.lk/deals/p/deal-clar...er-dance-feb15-colombo-sri-lanka/prod1430067/
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගෝල්ඩ් ෆෙස් හොටෙල් එකේ
    තියනවා බලහන් තව කොමල නම් ගොඩක් තිබ්බා බන් මේකේ නූලකුත් ගියා පොඩ්ඩක් හාරලා බලහන් :)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගෝල්ඩ් ෆෙස් හොටෙල් එකේ
    තියනවා බලහන් තව කොමල නම් ගොඩක් තිබ්බා බන් මේකේ නූලකුත් ගියා පොඩ්ඩක් හාරලා බලහන් :)


    gall face hotel එක වහල නේද මචන් repair එකකට ?:rolleyes:?