මුලින්ම කියන්න ඕනේ මේක මම කලින් එලකිරි දැකලා තියෙනවා, නමුත් මේ කවිය අද දවසට ගැලපෙන නිසා, දාන්න හිතුවා,

"rooms available" පුවරු ගැල වේවා
"box ticket" පත් අප රටින් දුරු වේවා
ඇඟට නොවෙයි සුවඳට පෙම උපදීවා
වන බඹරුන් සැම සමනළයින් වේවා....
නාරි පානියට කොල්ලන් නොම අහු වේවා
හීන මවා පැන යන්නට බැරි වේවා
boot සිතට නොව කකුලට සීමා වේවා
ක්ලියෝ පැට්රලා හැම සීතාවන් වේවා....
heart එකේ ඉඩ එකෙකුට පමණක් වේවා
real ලවට ආසිරි මල් පිබිදේවා
සිත් තුල රැඳුන දුක් පිනිමෙන් වියැකේවා
වේලෙන අපිට හොඳ කෙල්ලන් හමු වේවා.












"rooms available" පුවරු ගැල වේවා
"box ticket" පත් අප රටින් දුරු වේවා
ඇඟට නොවෙයි සුවඳට පෙම උපදීවා
වන බඹරුන් සැම සමනළයින් වේවා....
නාරි පානියට කොල්ලන් නොම අහු වේවා
හීන මවා පැන යන්නට බැරි වේවා
boot සිතට නොව කකුලට සීමා වේවා
ක්ලියෝ පැට්රලා හැම සීතාවන් වේවා....
heart එකේ ඉඩ එකෙකුට පමණක් වේවා
real ලවට ආසිරි මල් පිබිදේවා
සිත් තුල රැඳුන දුක් පිනිමෙන් වියැකේවා
වේලෙන අපිට හොඳ කෙල්ලන් හමු වේවා.











මම ලියපු කවියක් නෙමෙයි මේක
Last edited:



