valuation help

shanpeiris

Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    mage idamak tiyenawa palala adi 25yi diga adi 100k wage tinne. his idamata plane eka pass karala tiyenne. eke building ekak tiyenawa eka pare mayimatama allala hadala tiyenne. a nisa building ekata plane eka pass karaganna ba.

    me widiyata tiyenne
    RsHF26z.jpg

    issarahin parata ida tiyala tibbat wam petten parata adi 10k tiyala nehe a nisayi building eka pass karaganna beri. meka pass karaganna widiyak tiyeyida?
    mekata denata land value eka witarayi bank eken denne building eka pass neti nisa. pass neti wunat building ekata value ekak dena banks tiyeyida?
    dadayak gewala pass karaganna puluwanda. warga adiyakata kiyak gewanna weyida. meka colombo district tiyenne.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    https://imgur.com/a/Q1qkU

    සාමාන්‍යයෙන් හිස් ඉඩමක් තියෙන කොට වැරදියට හදපු ගොඩනැගිල්ලකට අනුමැතියක් දෙන්න බෑ.
    නීත්‍යානුකූලව කිසිම ක්‍රමයක් නෑ ගොඩ දාන්න... අහ් එකක් තියෙනවා.. ඔය ගොඩනැගිල්ලේ පාර පැත්තේ දොරවල් ජනෙල් ඔක්කොම වහලා බ්ලයින්ඩ් වෝල් කරල ගොඩනැගිල්ල හරියට මොඩිෆිකේශන් කරලා ඇපෲව් කරගත්තෑකි
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    සාමාන්‍යයෙන් හිස් ඉඩමක් තියෙන කොට වැරදියට හදපු ගොඩනැගිල්ලකට අනුමැතියක් දෙන්න බෑ.
    නීත්‍යානුකූලව කිසිම ක්‍රමයක් නෑ ගොඩ දාන්න... අහ් එකක් තියෙනවා.. ඔය ගොඩනැගිල්ලේ පාර පැත්තේ දොරවල් ජනෙල් ඔක්කොම වහලා බ්ලයින්ඩ් වෝල් කරල ගොඩනැගිල්ල හරියට මොඩිෆිකේශන් කරලා ඇපෲව් කරගත්තෑකි

    his idamak nane ban. his idamak anumatha nisa kiyalada adahas kale? issaraha para pettata adi 15ta wada tiyala tinne.
    wam pette para pette dorawal janel mukut na biththiya witarayi tiyenne. ara adi 15k tiyapu tenin tamayi gate eka tiyenne. building eke thattu 2ma hall ekak widiyata tiyenne ethule kamara ho kotas walata wenkarapu mukutma na. building eke yata petteth adi 15k tiyenawa. awla tiyenne wam petten ena parata adi 10k tiyala neti eka. withi reka walata building eken adi 10k parata ahuwenawa.

    approve karaganna puluwan weyida?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    his idamak nane ban. his idamak anumatha nisa kiyalada adahas kale? issaraha para pettata adi 15ta wada tiyala tinne.
    wam pette para pette dorawal janel mukut na biththiya witarayi tiyenne. ara adi 15k tiyapu tenin tamayi gate eka tiyenne. building eke thattu 2ma hall ekak widiyata tiyenne ethule kamara ho kotas walata wenkarapu mukutma na. building eke yata petteth adi 15k tiyenawa. awla tiyenne wam petten ena parata adi 10k tiyala neti eka. withi reka walata building eken adi 10k parata ahuwenawa.

    approve karaganna puluwan weyida?

    නැහැ ඉතින් ඉන්න හිටින්න තියෙන එකම ගෙදරට ගොඩනැගිලි අනුමැතිය නොදී කොහොමද කියන තර්කේ කිව්වේ.වෙන කිසිම ඉඩමක් නැත්නම් මේක දැන් හදලා නිසා නීතිය පොඩ්ඩක් මානුෂිකව හිතලා නවාගන්න වගේ දෙයක් :) හැබැයි ඉතින් නීත්‍යානුකූලව ම හිතුවොත් නිර්ණායක් සපුරන්න දැන් තියෙන් ගෙදර පැත්තක් කඩන්න පුලුවන් ඉන්න් පැත්තක් තියාගෙන. ඒක නිසා එක්ස්කියුස් දෙන්න බෑ..

    දැන්නේ කතාව ක්ලියර් උනේ...
    වීදි රේඛාවෙන් එළියට බිල්ඩිම හදලා නේද...
    බිල්ඩින්ග් එක පෝච් එකක් වගේ පන්නපු එකක් නම් උන් මොනාහරි කරයි... ඕක නම් උනුත් ගස් යන වැඩක් ඇපෘව් කලොත්... පාරේ ඩිවලොප්මන්ට් එකක් කරන්න බෑනේ...

    ඕවා මේකේ අනිත් එවුන්ටත් හොද පාඩම්... උඹලා වීදි රේඛාවත් වෙනස් කරගන්න පුලුවන් තරම් පොරක් නෙවෙයිනම් හරිහමන් උපදේශකයන් හරහා තමන්ගේ ගොඩනැගිලි සැලසුම් කරගන්න. ඒ ගෙවන් ගාන් ගැන ලෝභ වෙන්න එපා... මෙයා සමහරවිට නොදැනුවත්ව කරන්න ඇති. ඒවා එක්ස්කියුස් නෙවෙයි...

    ශාන්පීරිස් වගේම කෙනෙක්නේ අල්ලපු ගෙවල්වලත් ඉන්නේ. එයාලා කැමතියි පාර ඩිවලොප් වෙනවනම්. අලුත් සර්විසස් එනවනම්.

    meka dead end road ekak. para loku karanawanam road eka patan gatta tena idala iwarawena tena wenakan tiyena gewal serama kadanna wenawa. okkoma anawasara idikirim gewal 20kata wada kadanna wenawa. pearch 2, 3 wage podi podi idamwala gewal hadala tiyenne. idam ganan ban pearch 6k ganna nam salli karayek wennama ona.
    anit eka ban dead end road ekaka withi rekawa pare meda sita adi 20k kiyala tiyena eka sadaranada balapanko.

    mama meka hadanna kalin idalama dannawa withi reka ena mayima eth building eka heduwe wena karannama deyak neti nisa. adi 15k palalata buildin ekak hadala wedak nane ban. anit eka wam pette tiyena para pallamak widiyata tiyenne a kiwwe ape polawe mattamata wada adi 10k witara pathin tiyenne. building eke hayiyata adi 3k wenamama parata tiyalala tiyenne concrete bemmak bedala tiyenne.

    dadayak gewala approve karaganna beriweyida?
     
    මට තේරෙනවා වෙලා තියෙන දේ...
    පාරේ සෙන්ටර් එකේ ඉදන් අඩි 20ක් වීදි රේඛාව දාලා තියෙන එක සහ පර්ච් අඩු ප්‍රමාණයක ගෙවල් හදලා තියෙන එක වැදගත් කරුණක්..

    ඔයාගේ ඉඩම පර්ච් 6ද ඔක්කොම? 6ට අඩුනම් සහ අනෙක් හැමෝමත් ඔය විදියේ කුඩා ඉඩම්වල ගෙවල් හදලානම් ගොඩනැගිලි අනුමැතිය ලබාදෙනවා...
    ප්‍රැක්ටිකල් වෙන්න එපැයි
    වීදි රේඛාව වෙනස් කරගන්න ඉල්ලීමක් කරගන්නකො පාර දිගේ ඉන්න කට්ටියගෙම ඉල්ලීමකින්.
    ප්‍රාදේශීය සන්වර්ධන කමිටුව, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ක්‍රියාත්මක කරන්නේ... ගමේ සමිතියක් විදිහට හරි ඉල්ලීමක් කරන්න.
    ප්‍රාදේශීය සභාවට, නාගරික සන්වර්ධන අධිකාරියට එහෙම වීදි රේඛා වෙනස් කරන්න බලයක් නෑ... ඒක නිසාම එයාලට වීදි රේඛා කැපු ගොඩනැගිල්ලකට ඇපෘවල් එක දෙන එකත් කරන්න බෑ.

    ප්‍රායෝගිකත්වයයි, පාරේ අනිත් පැත්ත පල්ලමක් නිසා වීදි රේඛාව අඩි 20ක් ගැනීමයි ගැන තීරණයක් ගන්න වෙනවා... දඩ ගෙවලා ප්‍රශ්නේ විසදන්න බැරි එහෙම තිබ්බනම් රටේ හැමෝම වීදි රේඛාව කපලා ගොඩනැගිලි හදාවි... මොකද දඩ ගෙවලා හරි ඉඩම් ලැබෙනවනම්නේ...
     
    mage pearch 6yi dashama ganak thiyenne. me road eke pearch 6ta wada idama thiyena thawa 2k wage inne. anith ewa okkoma pearch 2, 3 ewa.
    parenma mama witarayi land ekata hari approve eka aran tiyenne. anith unta approve karaganna uwamanawak na.

    mama nagara sabahawata gihin ahala balannam dead end ekak tiyena parakata para meda idan adi 20k tiyanne mokatada kiyala. ethakota parama adi 40k. para meda idan adi 10k tibbanam sadaranayi. ehema wunanam man atherapu adi 3th ekka building ekata pitin adi 10set wenawa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mage pearch 6yi dashama ganak thiyenne. me road eke pearch 6ta wada idama thiyena thawa 2k wage inne. anith ewa okkoma pearch 2, 3 ewa.
    parenma mama witarayi land ekata hari approve eka aran tiyenne. anith unta approve karaganna uwamanawak na.

    mama nagara sabahawata gihin ahala balannam dead end ekak tiyena parakata para meda idan adi 20k tiyanne mokatada kiyala. ethakota parama adi 40k. para meda idan adi 10k tibbanam sadaranayi. ehema wunanam man atherapu adi 3th ekka building ekata pitin adi 10set wenawa.
    ඒ කිව්වේ පාරේ පල්ලම පැත්තෙත් ගෙවල් තියෙනව නේද?
    බෑවුම හින්දද දන්නෑ ලොකු ප්‍රමාණයක් දාලා තියෙන්නේ ස්ට්‍රීට් ලයින් එකට

    අහලා බලන්න
     
    mata teruna de nam un para mokakda kiyala hariyata danne na. aduma tarame pallamak tiyenawada tiya dead end ekakin iwarawena parak bawa wath dan na. meka helak wage pallamak neweyi pallamen lokuwata balapemak na uparima adi 10k gebura pallamak building eka patan ganna tenin patan aran building eka iwarawena thenin iwara wenawa.. issara achchila ehuwama nagara sabahawen kiyala tinne parata adi 3k tibbama eti kiyala. watten parata ahuwenne na kiyala. mama oka denagatte withireka aran building ekath haduwanin passe.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mage pearch 6yi dashama ganak thiyenne. me road eke pearch 6ta wada idama thiyena thawa 2k wage inne. anith ewa okkoma pearch 2, 3 ewa.
    parenma mama witarayi land ekata hari approve eka aran tiyenne. anith unta approve karaganna uwamanawak na.

    mama nagara sabahawata gihin ahala balannam dead end ekak tiyena parakata para meda idan adi 20k tiyanne mokatada kiyala. ethakota parama adi 40k. para meda idan adi 10k tibbanam sadaranayi. ehema wunanam man atherapu adi 3th ekka building ekata pitin adi 10set wenawa.

    mata teruna de nam un para mokakda kiyala hariyata danne na. aduma tarame pallamak tiyenawada tiya dead end ekakin iwarawena parak bawa wath dan na. meka helak wage pallamak neweyi pallamen lokuwata balapemak na uparima adi 10k gebura pallamak building eka patan ganna tenin patan aran building eka iwarawena thenin iwara wenawa.. issara achchila ehuwama nagara sabahawen kiyala tinne parata adi 3k tibbama eti kiyala. watten parata ahuwenne na kiyala. mama oka denagatte withireka aran building ekath haduwanin passe.

    උඹ ඔහොම හිතන එකේ අවුලක් නෑ..

    උඹ දන්නේ ඔය පාරේ පදින්චිකාරයෙක් විදියටනේ.... හැමවෙලේම එකපැත්තකින් හිතලා හරියන්නේ නෑ...

    මම දන්න සමහර පාරවල් තියෙනවා අඩි 60 වීදි රේඛා දාපුවා...පොඩි පාරක් තියෙන්නෙත්. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් අහලා බැලුවම ඒ පාර ඩබල් ලේන් කරන්න අවුරුදු ගානකට කලින් ටව්න් ප්ලෑන් හදදි ඩිසයිඩ් කරපු එකක්.. ඕක ඩෙඩ් එන්ඩ් වෙලා තියෙන්නෙත් නීතිවිරෝධිවද කියලා කවුද දන්නේ... ඔය පාරෙ මොකක් හරි සර්විස් ලයින් එකක් යවන්න ඉස්සර ප්ලෑන් එකක් තිබ්බද කවුද දන්නේ...
    ඒක නිසා සුහදව ඉන්ෆොමේශන් /උපදෙස් ඉල්ලන්න.
     
    niti wirodiwa dead end wela na. pare kelawara gewal walata ehapette welak tiyenne. me para wenat kisima parakata sambanda na. matanam hitenne para balan netuwa adigana danawa kiyalayi.
    man ahala mokada wenne balala kiyannam. tawa deyak denaganna ona me pare selesmak gannawanam kohomada ganna puluwan?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    niti wirodiwa dead end wela na. pare kelawara gewal walata ehapette welak tiyenne. me para wenat kisima parakata sambanda na. matanam hitenne para balan netuwa adigana danawa kiyalayi.
    man ahala mokada wenne balala kiyannam. tawa deyak denaganna ona me pare selesmak gannawanam kohomada ganna puluwan?

    සැලැස්මක් කිව්වෙ ලේ අවුට් එකද? ඒක නම් ඉතින් ප්‍රාදේශීය සභාවෙන්/නගර සභාවෙන් ගන්න පුලුවන් පාර අයිති අය අනූව.