ඊයෙ පෙරේදා දවස් කීපය තුළ කිරියෙ Rohantha සහෝගෙ
වාහනයක් උස්සලා කේස් එක දැක්කනෙ. ඌගෙ වාහනේ හම්බෙලා. විස්තරේ නම් කියුවෙ නැහැ. හැමෝම දකින්නෙ නැති නිසා මෙහ් දමන්න සිතුවෙ ත්‍රෙඩි එකක්.
මෙන්න සුභ ආරන්චිය.
උ කියුවෙ නම් නැහැ ලැබුණ විදිහ. මෙ තියෙන්නෙ මුල් ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1580758
වාහනයක් උස්සලා කේස් එක දැක්කනෙ. ඌගෙ වාහනේ හම්බෙලා. විස්තරේ නම් කියුවෙ නැහැ. හැමෝම දකින්නෙ නැති නිසා මෙහ් දමන්න සිතුවෙ ත්‍රෙඩි එකක්.මෙන්න සුභ ආරන්චිය.
Machanla van eka hoyagaththa. Udaw karapu seratama thanks.
උ කියුවෙ නම් නැහැ ලැබුණ විදිහ. මෙ තියෙන්නෙ මුල් ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1580758