Van modifications

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දල වෂයෙන් කියන්නම් හරියටම කියන්න දන්නැ මම ඹය වැඩ වල ගනන් කතාකරන්න දන්නේ නැ තාත්තා තමා ගනන් නිගමනය කරන්නේ
    ඹය වැන් එකේ නම් බරම වියදම ගියේ තහඩු නවන එකට තමා ඹක්කොම වගේ නවලා ගෙනාවේ වහලේ බදවල් අනන් මනන් එවාට කොහොමත් 2(1 නම් පැන්නා) ක් ට කිට්ටු වෙන්න යන්නැති යක්කල පාලිතගෙන නවන්නේ
    පෙන්ට් බඩු වල‍ට 1ක් වගේ යන්නැති 2K ගැහුවේ
    වැඩ කුලිය නම් අනේ මන්දා 2ක් 2.5ක් වගේ යන්නැති අපේ එකක් නිසා ගානක් නැ
    හැබැයි වැඩ කලබලේටනම් කරන්නේ නැ හෙමින් තමා

    eeth uparima 6 laks wage weddi iwaraine... hmm.... umbalage wada wagema gananut sadaranai... ela elaaa.................. jaya wevaaaaaaaaaa.................!!!!:):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ බලපන්කො වත්ත

    iph15_zps75ee75dc.jpg

    meka nam ginnak natuwa goda dammaki neda ban.........!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    හරිම ලේසියි... නොම්බරේ කොලේක ලිව්වා. ස්ටිකර් කඩේකට දීලා නම්බර්ප්ලේට් දෙක හදාගත්තා. කුරුනෑගලින් ගෙඩියක් ගෙනාවා. කොට්ටේරුවෙක් ලගට ගියා. ටක් ටක ටක ටක ටකස් ටක් ටක් ටක් ටුක් ගෑවා. වාහනේ ගොඩ.. :lol::lol::lol:

    ඔය පරන එක වත්තපහලට දාලා ටෙන්ට් එක හලවලා කරවිල වැලක් යැව්වනම් කරවිලත් කෑවහැකි, වක්කලමට දැම්මනම් ඉස්සෝ කිලෝ එකහමාරක් දෙකක් අල්ලගන්නත් පුලුවන්:cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අඩෝ 2016 ලාන්සර් EX එක ගැන නිවුස් එකක් නැද්ද? පොඩි හුට්ටක්පරයක් නිසා අහන්නේ.. අන්න l 200 ඩබල් කැබ් එක වෙනස් කරලා. අලුත් එක පට්ට.ඒක වෙනස් කලා කියන්නේ මොන්ටේරෝ ස්පෝර්ට් එක වෙනස් උනා වගේ තමයි. පෙජරෝ එකත් ලගදිම වෙනස් කරයි..

    2016-Mitsubishi-L200-Blue.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං;18481379 said:

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අන්න අලුත් කැම්රියත් වෙනස් කරලා, පරන එක අව්රුදු 8ක් හදලා දැන් හදන එක හැදුවේ. ඒක අව්රුදු දෙකක්වත් ගැහුවේ නෑ, ඇවලොන් එකේ ඩිසයින් එක කැම් රියට දාලා මේ මාසේ අවුට් කලා. ජප්ප කොරියන් ලබ්බන්ගේ ඩිසයින් වලට කෙලින්න යන්නේ... ජයවේවා

    2016-Toyota-Camry-Special-Edition-PLACEMENT-626x382.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18481433 said:

    කොහොමද crown එක දුන්නා නේද ඇඩෙන්නම මේ පාර මොකක් කරලා එයිද දන්නැ
    2015%2Btoyota%2Bcrown%2Broyal%2Bsaloon%2Bhybrid%2BSpecifications.png

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18481433 said:
    අන්න අලුත් කැම්රියත් වෙනස් කරලා, පරන එක අව්රුදු 8ක් හදලා දැන් හදන එක හැදුවේ. ඒක අව්රුදු දෙකක්වත් ගැහුවේ නෑ, ඇවලොන් එකේ ඩිසයින් එක කැම් රියට දාලා මේ මාසේ අවුට් කලා. ජප්ප කොරියන් ලබ්බන්ගේ ඩිසයින් වලට කෙලින්න යන්නේ... ජයවේවා

    2016-Toyota-Camry-Special-Edition-PLACEMENT-626x382.jpg

    :dull::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18481416 said:
    අඩෝ 2016 ලාන්සර් EX එක ගැන නිවුස් එකක් නැද්ද? පොඩි හුට්ටක්පරයක් නිසා අහන්නේ.. අන්න l 200 ඩබල් කැබ් එක වෙනස් කරලා. අලුත් එක පට්ට.ඒක වෙනස් කලා කියන්නේ මොන්ටේරෝ ස්පෝර්ට් එක වෙනස් උනා වගේ තමයි. පෙජරෝ එකත් ලගදිම වෙනස් කරයි..

    ඩබල් කැබ් ඔක්කොම වෙනස් කරා. navara එක නම් මෙහෙට ගෙනත් AMW එකෙන් :shocked:

    මේ L200 එක නම් පරන එකේ ඉරි කීපයක් ඇදල විතරයිනෙ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං;18481416 said:
    අඩෝ 2016 ලාන්සර් EX එක ගැන නිවුස් එකක් නැද්ද? පොඩි හුට්ටක්පරයක් නිසා අහන්නේ.. අන්න l 200 ඩබල් කැබ් එක වෙනස් කරලා. අලුත් එක පට්ට.ඒක වෙනස් කලා කියන්නේ මොන්ටේරෝ ස්පෝර්ට් එක වෙනස් උනා වගේ තමයි. පෙජරෝ එකත් ලගදිම වෙනස් කරයි..

    2016-Mitsubishi-L200-Blue.jpg

    මචන් දැක්කද අලුත් Hilux එක. Hilux Revo
    984915.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඩබල් කැබ් ඔක්කොම වෙනස් කරා. navara එක නම් මෙහෙට ගෙනත් AMW එකෙන් :shocked:

    මේ L200 එක නම් පරන එකේ ඉරි කීපයක් ඇදල විතරයිනෙ

    මේකද මචන්. එන්ජින් එක පරණ එකමද? :dull:
    navara_600-620x414.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කොහොමද crown එක දුන්නා නේද ඇඩෙන්නම මේ පාර මොකක් කරලා එයිද දන්නැ

    ඩබල් කැබ් ඔක්කොම වෙනස් කරා. navara එක නම් මෙහෙට ගෙනත් AMW එකෙන් :shocked:

    මේ L200 එක නම් පරන එකේ ඉරි කීපයක් ඇදල විතරයිනෙ

    මචන් දැක්කද අලුත් Hilux එක. Hilux Revo

    ඔප්ටිමා එකෙනුයි සොනාටා එකෙනුයි රිදෙන්න වැදුනා ජප්පට. විශේශෙන් ඔප්ටිමා එක. ලන්කාවේ සොන්නයෝ වැඩිය නොගත්තට ටොයොටා එක කොරොල්ලා එකට වඩා හොයන්නේ කැම් රි එකෙන්. කැම් රියේ අජූත බේසික් ඩිසයින් එක නිසා ඔප්ටිමා නැගලා ගියා (වාහනේ හොදකට නෙමේ, අව්රුදු 5ක් පැදලා විසිකරන රටවල උන් බලන්නේ ඩිසයින් සර්විස් වොරන්ටි විතරනේ )
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18481416 said:
    අඩෝ 2016 ලාන්සර් EX එක ගැන නිවුස් එකක් නැද්ද? පොඩි හුට්ටක්පරයක් නිසා අහන්නේ.. අන්න l 200 ඩබල් කැබ් එක වෙනස් කරලා. අලුත් එක පට්ට.ඒක වෙනස් කලා කියන්නේ මොන්ටේරෝ ස්පෝර්ට් එක වෙනස් උනා වගේ තමයි. පෙජරෝ එකත් ලගදිම වෙනස් කරයි..
    මමත් බලන් ඉන්නේ පෙජරො එකට මෙකක් කරයිද කියලා තමා
    Evolution එක නම් කලින්ම ඉවර කලා :growl::growl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18481379 said:
    හරිම ලේසියි... නොම්බරේ කොලේක ලිව්වා. ස්ටිකර් කඩේකට දීලා නම්බර්ප්ලේට් දෙක හදාගත්තා. කුරුනෑගලින් ගෙඩියක් ගෙනාවා. කොට්ටේරුවෙක් ලගට ගියා. ටක් ටක ටක ටක ටකස් ටක් ටක් ටක් ටුක් ගෑවා. වාහනේ ගොඩ.. :lol::lol::lol:

    ඔය පරන එක වත්තපහලට දාලා ටෙන්ට් එක හලවලා කරවිල වැලක් යැව්වනම් කරවිලත් කෑවහැකි, වක්කලමට දැම්මනම් ඉස්සෝ කිලෝ එකහමාරක් දෙකක් අල්ලගන්නත් පුලුවන්:cool::cool::cool:

    oya kottoruwa lagata gihin taka taka gana eke thama awla tiyenne ape pette oya wage caravan ekaka taka taka gala.. u gahala tiyenne nissan stensil ekakin newe.. eka belu belmata kiyanna puluwan nissan akuru danna ekekta nissan newe stensil eka kiyala.. :( nadu lu thawama..