Vanced yt බාවිතා කරන අයගෙන් අදහසක්.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Screenshot-20240427-135314-One-UI-Home.jpg

    මේකමද බං ඔය
    Naha oya manager eken patch karapu ekak. Kelinma YT enawa meken. For novice users

    Issellama MicroG install karala eelangata Revanced install karanna one
     
    • Like
    Reactions: emoji diaries

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පොන් එකේ ගුගල් yutube අයින් කරලා, vanced youtube, youtube music, ස්පොටිෆයි පාවිච්චි කරන අය ඉන්නවාද?
    මොනහරි අවුල් කේස් වෙනවාද මෙකෙන්? මෙකෙදි ඔයාලා අලුත්ම ඉමේල් එකක්ද භාවිතා කලේ?

    Youtube Music with Youtube Premium

    Family plan : LKR 1,199 per month
     
    • Like
    Reactions: AnuradhaRa

    ivn

    Active member
  • Apr 15, 2023
    230
    197
    43
    Vanced YT දැන් නැහැනේ. Revanced Apps නම් තියෙනවා. මේ දවස් වල Google එකෙන් YT Mods Block කරන්න Full ගේමක් දෙනවා ඒත් ගොඩක් වෙලාවට Revanced එකෙන් Patch එකක් දෙනවා. කිසිම අවුලක් නැතුව MicroG එක්ක Use කරන්න පුළුවන්. මෙතනින් Download කරගන්න.

    https://github.com/revanced-apks/build-apps/releases

    ඔයාටම Patch කරගන්නත් පුළුවන් https://revanced.app එකට ගිහින් බලන්න Details ඇති
     
    • Like
    Reactions: emoji diaries

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රෝහල් සුළු සේවකයෙක්ද කොහේද මේ.

    කයිය නං රට හදන්න. හැබැයි කරන්නේ හොර වැඩ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඕවා දාල ලීක් වුනාට පස්සෙ ඉතින් නිකන් ඉන්න ඕනෙ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Revanced manager ekeyi micro G ekyi wenasa mokkda ban. Mage parana phone ekakata micro g install una. Yt apk eka install wenne na. Package pharasing error enawa.
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඇයි ඉතින් සල්ලි දීලා ගන්න බැරි YouTube premium? මාසෙකට ඕක මහලොකු ගානකුත් නෙවෙයිනෙ.