Vanced yt බාවිතා කරන අයගෙන් අදහසක්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    පොන් එකේ ගුගල් yutube අයින් කරලා, vanced youtube, youtube music, ස්පොටිෆයි පාවිච්චි කරන අය ඉන්නවාද?
    මොනහරි අවුල් කේස් වෙනවාද මෙකෙන්? මෙකෙදි ඔයාලා අලුත්ම ඉමේල් එකක්ද භාවිතා කලේ?
     
    • Like
    Reactions: IndrajithGamage

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔව් ගූගල් යූටියුබ් අයින් කරල Revanced දාල තියෙන්නෙ. Vanced කාලෙ ඉඳන් පාවිච්චි කරන්නෙ මොනම අවුලක් වත් නෑ (හැබැයි පේමන්ට් මෙතඩ් මොකුත් දාල නැති අකවුන්ට් එකක් පාවිච්චි කරන්නෙ Revanced එකට)
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    පොන් එකේ ගුගල් yutube අයින් කරලා, vanced youtube, youtube music, ස්පොටිෆයි පාවිච්චි කරන අය ඉන්නවාද?
    මොනහරි අවුල් කේස් වෙනවාද මෙකෙන්? මෙකෙදි ඔයාලා අලුත්ම ඉමේල් එකක්ද භාවිතා කලේ?
    uncle doctor kenek vehicle permit keeyk hmbenwd?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Download legit YouTube APK from ApkMirror, then install revanced manager. Apply the patch and modify APK yourself.

    For Spotify, xManager fine

    Been using for months, zero problems except for rare lyrics glitch on Spotify
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔව් ගූගල් යූටියුබ් අයින් කරල Revanced දාල තියෙන්නෙ. Vanced කාලෙ ඉඳන් පාවිච්චි කරන්නෙ මොනම අවුලක් වත් නෑ (හැබැයි පේමන්ට් මෙතඩ් මොකුත් දාල නැති අකවුන්ට් එකක් පාවිච්චි කරන්නෙ Revanced එකට)
    Root device or modded YouTube APK?
     
    • Like
    Reactions: emoji diaries

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,211
    113
    Kaer Morhen
    thewitcher.com
    මාසෙකට කලින් vanced එකේ video not supported කියලා error ආවා ප්ලේ වෙන් නැතුව. Youtube disable කරලා තිබ්බේ, ආයේ enable කරහම හරි ගියා
     
    • Like
    Reactions: emoji diaries

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මාසෙකට කලින් vanced එකේ video not supported කියලා error ආවා ප්ලේ වෙන් නැතුව. Youtube disable කරලා තිබ්බේ, ආයේ enable කරහම හරි ගියා
    එහෙම වුණාම අප්ඩේට් කරන්න ඕන
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ඔව් ගූගල් යූටියුබ් අයින් කරල Revanced දාල තියෙන්නෙ. Vanced කාලෙ ඉඳන් පාවිච්චි කරන්නෙ මොනම අවුලක් වත් නෑ (හැබැයි පේමන්ට් මෙතඩ් මොකුත් දාල නැති අකවුන්ට් එකක් පාවිච්චි කරන්නෙ Revanced එකට)
    ඔව්, මගෙත් ලදී අප්ඩේට් එකෙන් අවුලක් ගිහිං මු තම හදල දුන්නේ..

    අවුරුද්දකට වැඩිය කාලයක් පාවිච්චි කරනවා, අකවුන්ට් වලට අවුල් ඇවිත් නෑ අද වෙනකං... ඇඩ් ඔටෝම ස්කිප් වෙනවා, ඩිස්ප්ලේ එක ඔෆ් කරලා උනත් බැක් එකේ දුවනවා.. මටනම් කියන්න තරම් කිසිම අවුලක් නෑ
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඔව්, මගෙත් ලදී අප්ඩේට් එකෙන් අවුලක් ගිහිං මු තම හදල දුන්නේ..

    අවුරුද්දකට වැඩිය කාලයක් පාවිච්චි කරනවා, අකවුන්ට් වලට අවුල් ඇවිත් නෑ අද වෙනකං... ඇඩ් ඔටෝම ස්කිප් වෙනවා, ඩිස්ප්ලේ එක ඔෆ් කරලා උනත් බැක් එකේ දුවනවා.. මටනම් කියන්න තරම් කිසිම අවුලක් නෑ
    link please
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    පොන් එකේ ගුගල් yutube අයින් කරලා, vanced youtube, youtube music, ස්පොටිෆයි පාවිච්චි කරන අය ඉන්නවාද?
    මොනහරි අවුල් කේස් වෙනවාද මෙකෙන්? මෙකෙදි ඔයාලා අලුත්ම ඉමේල් එකක්ද භාවිතා කලේ?
    කිසිම අවුලක් නෑ. YouTube music නම් දාල නෑ පාවිච්චියක් නැති නිසා. YouTube එකෙන්ම සිංදු background දාන්න පුළුවන්නෙ.

    මගෙ 2007 විතර ඉඳලා තියෙන [email protected] ඔරිජිනල් එක පාවිච්චි කරන්නෙ. කිසිම, ප්‍රශ්නයක් වෙලා නැ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    Screenshot-20240427-135314-One-UI-Home.jpg

    මේකමද බං ඔය