Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
.: Vantage Point (Review) :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන්ඩ..., ඔන්න වෙනද වගේම හිතට වැදිච්ච වෙනස් විදියේ චිත්‍රපටියක් අරන් ආව ඔයාල එක්ක බෙදා හදාගන්න....ඒ වගේම කියන්න ඕනි මේ මගේ 7001 වෙනි පෝස්ට් එක....එළකිරියට ඇවිත් අවුරුදු 5ක් වෙන්නත් එනවා....ඉතින් ගොඩක් සතුටුයි මොකද එලකිරිය කියන්නේ මගේ දින චර්යාවේ කොටසක් වෙච්ච ඒ වගේම මගේ ජීවිතේට අලුතින් යමක් එකතු කරගන්න පුළුවන් වුණු තැනක් නිසා....හරි මගේ ගැන කියෙව්වා ඇති දැන් එහෙනම් බලමු ස්ටොරිය මොකක්ද කියල....

ෆිල්ම් එකේ ස්ටෝරියේ නම් මහා ලොකු වෙනසක් නෑ....රටේ ලොක්කට එල්ල කරන බෝම්බ ප්‍රහාරයක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ....දැන් කට්ටිය බලයි එහෙනම් වෙනස් විදියේ ෆිල්ම් එකක් කිව්වේ ඇයි කියල....එහෙම උනොත් මම මුලින් කියපු මගේ වෙනස් විදියේ ෆිල්ම් ගැන කියනව කියපු ප්රතිපත්තියටත් පටහැනි නෙව....නෑ එහෙම අවුලක් නෑ මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක වෙනස් නොවුනට ෆිල්ම් එක ගලාගෙන යන විදිය(හරියටම කියනවනම් කන්සෙප්ට් එක) සම්පූර්නෙන්ම වෙනස්.....හැබැයි මම ඒක මෙතන කිව්වොත් මේ ෆිල්ම් එකේ නිර්මාණ කරුවා බලාපොරොත්තු වෙච්ච නරඹන්නාව මුලින් ටිකක් කොයිල් කරවීමේ අදහස ඉෂ්ට වෙන්නේ නැති වෙනවා....ඒක නිසා මම ඒ ගැන උඩින් පල්ලෙන් කියන්නම් මෙන්න මෙහෙම.....

සාමාන්‍යයෙන් බෝම්බ පිපිරීමේ සිදුවීමක් ගැන කියවෙන චිත්‍රපටියක් ගලාගෙන යන්නේ කොහොමද..?

මුලින්ම බෝම්බ පිපිරීමේ සිද්දිය ගැන පෙන්නවා ඊට පස්සේ ඒක ගැන හොයන හැටි පෙන්නවා..., එහෙම නැත්නම් බෝම්බ පිපිරීම වෙන්න ඉස්සෙල්ල සුද්දා හෙන මීටරේ වෙලා අන්තිම තත්පර දෙක තුනේදී බෝම්බේ නිෂ්ක්‍රීය කරනවා....මොන චිත්‍රපටිය උනත් ඔය විදි දෙකෙන් එක විදියකටනේ ගලාගෙන යන්නේ....මේ චිත්‍රපටියේ වෙනස තියෙන්නේ අන්න එතන තමයි....ඒ ගැන තව කියන්න ගියොත් වැඩේ අහු වෙනවා ඒක නිසා ඒ වෙනස චිත්‍රපටිය බලලම තේරුම් ගමු නේද.....

මේක බලද්දී දැනිච්ච තව දෙයක් තමයි මේකේ ඇමරිකන් කාරයන්ට වැඩිය ත්‍රස්තවාදියාව මීටරේ කරවල තියෙනවා...සාමාන්‍යයෙන් මේ වගේ ෆිල්ම් වල උපාය මාර්ගික ක්‍රම වැඩි පුර පෙන්නනේ ලෝක පොලිස් කාරයාගේ පැත්තෙන් නෙව.....ඔන්න ඔය වගේ වෙනස්කම් කීපයක් මේ ෆිල්ම් එක බලද්දී දැකබලාගන්න පුළුවන්....

හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලල හොරෙන්ම මාරු වෙන්නේ නැතිව මේ පැත්තට ඇවිත් අදහසක් දාල යන්න ඕනි හොඳද...

මේ තියෙන්නේ මම හොයාගත්තු ලිනක්ස් වගයක් කමෙන්ට්ස් ඇන්ඩ් සීඩ්ස් ගැන හොයල බලල බාගන්න....

AXXO Torrent 700MB

BRRip Torrent 2GB

මාගේ ලිපි නිර්මාණ ඇතුලත් බ්ලොග් පිටුව

[QUOTE="argan, post: 12782466, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="5"] ආයුබෝවන්ඩ..., ඔන්න වෙනද වගේම හිතට වැදිච්ච වෙනස් විදියේ චිත්‍රපටියක් අරන් ආව ඔයාල එක්ක බෙදා හදාගන්න....ඒ වගේම කියන්න ඕනි මේ මගේ [COLOR="Blue"]7001[/COLOR] වෙනි පෝස්ට් එක....එළකිරියට ඇවිත් අවුරුදු [COLOR="Blue"]5[/COLOR]ක් වෙන්නත් එනවා....ඉතින් ගොඩක් සතුටුයි මොකද එලකිරිය කියන්නේ මගේ දින චර්යාවේ කොටසක් වෙච්ච ඒ වගේම මගේ ජීවිතේට අලුතින් යමක් එකතු කරගන්න පුළුවන් වුණු තැනක් නිසා....හරි මගේ ගැන කියෙව්වා ඇති දැන් එහෙනම් බලමු ස්ටොරිය මොකක්ද කියල.... [CENTER][IMG]http://2.bp.blogspot.com/_hrdwcncbaQ4/TBFyJSLJHAI/AAAAAAAAANU/YlAubuol8YQ/s800/Vantage+Point+(2008).jpg[/IMG][/CENTER] ෆිල්ම් එකේ ස්ටෝරියේ නම් මහා ලොකු වෙනසක් නෑ....රටේ ලොක්කට එල්ල කරන බෝම්බ ප්‍රහාරයක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ....දැන් කට්ටිය බලයි එහෙනම් වෙනස් විදියේ ෆිල්ම් එකක් කිව්වේ ඇයි කියල....එහෙම උනොත් මම මුලින් කියපු මගේ වෙනස් විදියේ ෆිල්ම් ගැන කියනව කියපු ප්රතිපත්තියටත් පටහැනි නෙව....නෑ එහෙම අවුලක් නෑ මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක වෙනස් නොවුනට ෆිල්ම් එක ගලාගෙන යන විදිය[COLOR="DarkOrange"](හරියටම කියනවනම් කන්සෙප්ට් එක)[/COLOR] සම්පූර්නෙන්ම වෙනස්.....හැබැයි මම ඒක මෙතන කිව්වොත් මේ ෆිල්ම් එකේ නිර්මාණ කරුවා බලාපොරොත්තු වෙච්ච නරඹන්නාව මුලින් ටිකක් කොයිල් කරවීමේ අදහස ඉෂ්ට වෙන්නේ නැති වෙනවා....ඒක නිසා මම ඒ ගැන උඩින් පල්ලෙන් කියන්නම් මෙන්න මෙහෙම..... [COLOR="Green"]සාමාන්‍යයෙන් බෝම්බ පිපිරීමේ සිදුවීමක් ගැන කියවෙන චිත්‍රපටියක් ගලාගෙන යන්නේ කොහොමද..?[/COLOR] මුලින්ම බෝම්බ පිපිරීමේ සිද්දිය ගැන පෙන්නවා ඊට පස්සේ ඒක ගැන හොයන හැටි පෙන්නවා..., එහෙම නැත්නම් බෝම්බ පිපිරීම වෙන්න ඉස්සෙල්ල සුද්දා හෙන මීටරේ වෙලා අන්තිම තත්පර දෙක තුනේදී බෝම්බේ නිෂ්ක්‍රීය කරනවා....මොන චිත්‍රපටිය උනත් ඔය විදි දෙකෙන් එක විදියකටනේ ගලාගෙන යන්නේ....මේ චිත්‍රපටියේ වෙනස තියෙන්නේ අන්න එතන තමයි....ඒ ගැන තව කියන්න ගියොත් වැඩේ අහු වෙනවා ඒක නිසා ඒ වෙනස චිත්‍රපටිය බලලම තේරුම් ගමු නේද..... මේක බලද්දී දැනිච්ච තව දෙයක් තමයි මේකේ ඇමරිකන් කාරයන්ට වැඩිය ත්‍රස්තවාදියාව මීටරේ කරවල තියෙනවා...සාමාන්‍යයෙන් මේ වගේ ෆිල්ම් වල උපාය මාර්ගික ක්‍රම වැඩි පුර පෙන්නනේ ලෝක පොලිස් කාරයාගේ පැත්තෙන් නෙව.....ඔන්න ඔය වගේ වෙනස්කම් කීපයක් මේ ෆිල්ම් එක බලද්දී දැකබලාගන්න පුළුවන්.... හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලල හොරෙන්ම මාරු වෙන්නේ නැතිව මේ පැත්තට ඇවිත් අදහසක් දාල යන්න ඕනි හොඳද... මේ තියෙන්නේ මම හොයාගත්තු ලිනක්ස් වගයක් කමෙන්ට්ස් ඇන්ඩ් සීඩ්ස් ගැන හොයල බලල බාගන්න.... [/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="4"]AXXO Torrent 700MB [/SIZE][/COLOR][/B] [B][COLOR="red"][SIZE="4"]BRRip Torrent 2GB [/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"]මාගේ ලිපි නිර්මාණ ඇතුලත් බ්ලොග් පිටුව [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom