Vantara පට්ට place එකක් නේද කලුවෝ......... 🐅🐆🐘🦧🦒🐃🦏🦓
dilann Well-known member Jul 6, 2018 67,422 166,823 113 එකමත් එක රටක Mar 15, 2025 #1 Reactions: pdn.ac.lk and Asmodeus
Mr.Curious Well-known member May 22, 2022 5,363 5,090 113 Mar 15, 2025 #2 හොද වෙලාවට ඉන්දියාවේ ජෙප්පෝ නැත්තේ Reactions: Asmodeus, dilann and Candid-B
dilann Well-known member Jul 6, 2018 67,422 166,823 113 එකමත් එක රටක Mar 15, 2025 #3 Mr.Curious said: හොද වෙලාවට ඉන්දියාවේ ජෙප්පෝ නැත්තේ Click to expand... මේ වගේ එකක් හරියන්නෙත් ඉන්දියාවේ වගේ රටක තමයි . නැත්නම් අප්රිකාවේ Reactions: Asmodeus
Mr.Curious said: හොද වෙලාවට ඉන්දියාවේ ජෙප්පෝ නැත්තේ Click to expand... මේ වගේ එකක් හරියන්නෙත් ඉන්දියාවේ වගේ රටක තමයි . නැත්නම් අප්රිකාවේ
Mad Weera Well-known member Oct 13, 2015 5,335 6,094 113 Mar 15, 2025 #4 වියදම් කරලා හොඳට හඳලා.එහෙත් fb එකෙ comment තිබ්බා මේ සල්ලි වලින් දුප්පත් උන්ට උදවු කරන්න තිබ්බ කියලා.අපෙ උන් එක්ක බලද්දි ලොකු වෙනසක් නැහැ.හොඳ දෙයක් අගය කරන්න දන්නේ නැහැ
වියදම් කරලා හොඳට හඳලා.එහෙත් fb එකෙ comment තිබ්බා මේ සල්ලි වලින් දුප්පත් උන්ට උදවු කරන්න තිබ්බ කියලා.අපෙ උන් එක්ක බලද්දි ලොකු වෙනසක් නැහැ.හොඳ දෙයක් අගය කරන්න දන්නේ නැහැ